Iphone හිමිකරුවන්ට WhatsApp වෙතින් තෑග්ගක්

Amilap1

Well-known member
  • Oct 31, 2015
    785
    842
    93
    Iphone භාවිත කරන පාරිභෝගිකයින්ට වට්ස් ඇප් භාවිත කිරීමේ දී නව විශේෂාංගයක් හඳුන්වා දී තිබෙනවා.

    Meta සමාගම විසින් මෙම හඳුන්වාදීම අයිෆෝන් භාවිත කරන්නන් හට ලබා දී ඇති අතර එය වට්සැප් විශේෂාංග පුළුල් කිරීමේ වැඩසටහන හරහා හිමිගැන්වෙනු ඇති.

    WaBetaInfo හි වාර්තාවකට අනුව iOS 23.5.77 යාවත්කාලීන කිරීම මගින් මෙම වට්සැප් විශේෂාංගයට හිමිකම් කීමේ හැකියාව පවතිනවා.

    මෙම වට්සැප් විශේෂාංගය Apple App Store හි ඇති බවත් එයින් බාගත කරගන්නා ලෙසත් මෙටා සමාගම දැනුම්දෙනවා.

    වට්සැප් මෙම විශේෂාංගය හරහා හඬ සටහනක් පටිගත කිරීමට අමතරව එය බෙදාගැනීමේ අවස්ථාව පුළුල් කර ඇති බවත් වාර්තා වනවා.

    එමෙන්ම මෙම විශේෂාංගය මගින් බෙදාගත් ඡායාරූප ආදිය උපුටා ගැනීමේ හැකියාව ද පරිශීලකයින් සතු වනවා.

    මෙම ඡායාරූප හඳුනාගැනීම සඳහා WhatsApp iOS 16 API තිබිය යුතු බවත් මෙටා සමාගම වැඩිදුරටත් නිවේදනය කරනවා.
     
    • Like
    Reactions: kinkon

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    A new feature has been introduced in using the WhatsApp app for iPhone users.

    Meta has introduced this feature to iPhone users and it will be available through the WhatsApp feature expansion program.

    According to a report by WaBetaInfo, the iOS 23.5.77 update is capable of claiming this WhatsApp feature.

    Meta Company informs that this WhatsApp feature is available in the Apple App Store and can be downloaded from there.

    Apart from recording a voice note through this feature, WhatsApp has also expanded the opportunity to share it.

    Users also have the ability to extract shared photos etc. through this feature.

    Meta Company further announces that WhatsApp iOS 16 API should be available to recognize these photos.
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    උඹ හිතුවද උඹලට පේන්ඩ ඇප් හද හද ඉන්න මට පුකේ අමාරුව කියල? ගිහිල්ලා රනිල්ට පුක දීගෙන ඉඳපන් පොන්ස් :lol:
    ehenam gono watsap hoda na kiya kiya inne natuwa thana thana wadak karapan Jeppo. danna dekuth na mi haraka.
     
    • Haha
    Reactions: Dreko Phoenix

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ehenam gono watsap hoda na kiya kiya inne natuwa thana thana wadak karapan Jeppo. danna dekuth na mi haraka.
    WhatsApp හොඳයිනං මයිනයි රනිලයි අතෑරලා සකර්බර්ග්ට පුක දීපන්. :lol:
     
    • Haha
    Reactions: Champ HB

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    WhatsApp කියන්නෙ මම දැකපු මෝඩම විදියට හදල තියන ජරාම ඇප් එක 🤮
    මාක් අයියගේ එකක් කියන්නේ ගූ ගොඩක් තමයි
    පේන්න බෑ ඔය වප්පැප් උට්ට
     
    • Love
    Reactions: hasithayad

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    IOS ලොකු නෑ, ගෝත OS එකට මුලින්ම updates එවන්නේ උන් lab ratsලා හින්දා
    ඊටපස්සේ තමයි android use කරන උසස් කුලේ අයට දෙන්නේ
    2kj8pd.jpg
     
    • Haha
    Reactions: Tharaka_x

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    IOS ලොකු නෑ, ගෝත OS එකට මුලින්ම updates එවන්නේ උන් lab ratsලා හින්දා
    ඊටපස්සේ තමයි android use කරන උසස් කුලේ අයට දෙන්නේ
    නරිය මිදී තිත්තයි කියූවලු android අනාථයන් ගේ හිතනිවන කතා ..
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,319
    2,922
    113
    මොනෞත්තක්ද මේ? උඹ කිව්ව මෙලෝ මඟුලක් තේරුනේ නෑ.. 😂😂😂

    AppStore එකේ release notes කියෙව්වමයි පැහැදිලි උනේ..

    “Introducing Voice Status - you can now record a voice note and share it to Status. Go to Status tab > tap the "pencil" icon > hold the "microphone" icon to record,

    • With support for iOS Picture in Picture (PiP), you can now
    multitask during a WhatsApp call without your video being
    paused.

    These features will roll out over the coming weeks. Thanks”