iPhone හෙල්ප්

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,727
    2,492
    113
    Original Display එකක් replace කරපු iPhone එකක් ගත්තට අවුලක් වෙයිද? iPhone වල display මාරු කරාම අවුල් එනවද?:confused:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    iPhone model eka mokadda?
    Normally water proof/resistance wage ewa nathi wenawa lu display maru karama phone wala.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    Authorized තැනකින් නම් රීප්ලේස්මන්ට් එක කරලා තියෙන්නෙ බයවෙන්න දෙයක් ඇත්තෙම නැහැ
    Authorized එවුන් ලග විතරයි ඔරිජිනල් ඩිස්පලේ තියෙන්නෙ වෙන කොහෙන් දැම්මත් ඔරජිනල් ඩිස්ප්ලේ දාන්න බැහැ(වෙන ෆෝන් එකකින් ගලවලා දැම්මෙ නැත්නම්)

    ඒ නැතත් ඩිස්ප්ලේ එක විතරක් නම් රීප්ලේස් කරලා තියෙන්නෙ එහෙම අවුලක් නැහැ
    ඔරිජිනල් ඩිස්ප්ලේ එකක් නෙමයි නම් දැම්මෙ කලර්ස් අවුල් වෙන්න පුලුවන්

    iPhone model eka mokadda?
    Normally water proof/resistance wage ewa nathi wenawa lu display maru karama phone wala.
    Authorized තැනකින් නොවෙයි නම් කරේ මේක වෙන්න පුලුවන්
     
    Last edited:

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,727
    2,492
    113
    iPhone model eka mokadda?
    Normally water proof/resistance wage ewa nathi wenawa lu display maru karama phone wala.

    6s plus ekak machan

    Authorized තැනකින් නම් රීප්ලේස්මන්ට් එක කරලා තියෙන්නෙ බයවෙන්න දෙයක් ඇත්තෙම නැහැ
    Authorized එවුන් ලග විතරයි ඔරිජිනල් ඩිස්පලේ තියෙන්නෙ වෙන කොහෙන් දැම්මත් ඔරජිනල් ඩිස්ප්ලේ දාන්න බැහැ(වෙන ෆෝන් එකකින් ගලවලා දැම්මෙ නැත්නම්)

    ඒ නැතත් ඩිස්ප්ලේ එක විතරක් නම් රීප්ලේස් කරලා තියෙන්නෙ එහෙම අවුලක් නැහැ
    ඔරිජිනල් ඩිස්ප්ලේ එකක් නෙමයි නම් දැම්මෙ කලර්ස් අවුල් වෙන්න පුලුවන්

    Authorized තැනකින් නොවෙයි නම් කරේ මේක වෙන්න පුලුවන්

    එක නම් දන්නේ නෑ හරියටම. හැබැයි දැන් අවුරුද්දක් විතර වෙනවා මාරු කරලා. අවුලක් ඇවිල්ලා නම් නෑ.