Guys ගොඩක් අය කියන නිසා මේ කාලේ 4n එකක් මෙහෙන් ගන්නවට වඩා වෙන රටකින් ගන්න එක හොඳයි කියන නිසා iphone 11 එකක් Dubai වලිං ගෙන්න ගන්න බැලුවේ. ඒත් prices check කරද්දි Dubai වල 128GB එක වෙන්නේ 210,000 විතර. මෙහේ වෙන්නේ 280,000 වගේ. 70,000 ක වගේ වෙනසක්ද ඇත්තටම තියෙන්නේ? මම හිතන් හිටියේ මෙහේ shops ලොකු profit margin තියං sell කරනවා කියලා. මේක එක්ක බලද්දි transport cost + tax + profit වගේ ඔක්කම එකතු වෙලා එද්දි ලොකු වෙනසක් නෑනේ.
