iphone 12 released

THE-X

Well-known member
  • Jul 20, 2020
    1,537
    4,041
    113
    Unkown
    x.com

    අඩේ පට්ට ඩිසයින් එක...( ps : personally ):love2:
    Mini size model එකකුත් තීනව නේ.
    Screen Shot 2020-10-14 at 6.43.59 AM.png

    Last edited:

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    charger ekai earbuds naa kiyala ada ada anith un gaanata unwama folow karai (example Samsung) headphone jack ekata wuna de dakka neh

    සැම්සුන් මොන ජරාවක්ද බං.මට නම් පේන්න බෑ..ඕකුන් ඒ කාලේ ඉඳන්ම ඩිස්ප්ලේ ඵක මාකට් කරන් ෆෝන් හදපු උන්නේ..බිල්ඩ් කොලටිය අන්තිමයි.හාර්ඩ්වෙයාර් අවුල් අවුරුද්දක් යන්න කලින් ඵනවා.සුන්සොන් වලට වඩා නම් හොඳයි HUAWEI,XIAOMI,APPLE..ට්‍රම්‍ප් ෆකයා HUAWEI වලට කෙලෙව්වෙ නැත්නම් අද බලාගන්න තිබ්බ සුන්සොන් ඉන්න තැන..😁😁
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,401
    1,571
    113
    Oceania
    සැම්සුන් මොන ජරාවක්ද බං.මට නම් පේන්න බෑ..ඕකුන් ඒ කාලේ ඉඳන්ම ඩිස්ප්ලේ ඵක මාකට් කරන් ෆෝන් හදපු උන්නේ..බිල්ඩ් කොලටිය අන්තිමයි.හාර්ඩ්වෙයාර් අවුල් අවුරුද්දක් යන්න කලින් ඵනවා.සුන්සොන් වලට වඩා නම් හොඳයි HUAWEI,XIAOMI,APPLE..ට්‍රම්‍ප් ෆකයා HUAWEI වලට කෙලෙව්වෙ නැත්නම් අද බලාගන්න තිබ්බ සුන්සොන් ඉන්න තැන..😁😁
    uba kunuharpa aha ganna oya hadanne meke inna ungen
     
    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    සැම්සුන් මොන ජරාවක්ද බං.මට නම් පේන්න බෑ..ඕකුන් ඒ කාලේ ඉඳන්ම ඩිස්ප්ලේ ඵක මාකට් කරන් ෆෝන් හදපු උන්නේ..බිල්ඩ් කොලටිය අන්තිමයි.හාර්ඩ්වෙයාර් අවුල් අවුරුද්දක් යන්න කලින් ඵනවා.සුන්සොන් වලට වඩා නම් හොඳයි HUAWEI,XIAOMI,APPLE..ට්‍රම්‍ප් ෆකයා HUAWEI වලට කෙලෙව්වෙ නැත්නම් අද බලාගන්න තිබ්බ සුන්සොන් ඉන්න තැන..😁😁
    🙂
     
    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    අඩේ පට්ට ඩිසයින් එක...:love2:
    Mini size model එකකුත් තීනව නේ.
    View attachment 96925
    Mini size model එක පැත්තකින් තියපන්කෝ. මොකක්ද යකෝ පට්ට design එක කියන්නේ? උඹ මේකට කලින් ආපු iPhone දැකල නැද්ද? 🤣
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    සිරාවටම කියන්නෙ..මට අයිෆෝන් ඵකක් ගන්න බැරි කමක් නෑ ඒත් මට අයිෆෝන් ගන්න හිතෙන්නෙ නැහැනේ..කලින් අාපු iphone pro max ඵකට නම් හිත ගියා..ගන්න කියල ෂොප් ඵකක් ළගටත් ගියාට පස්සෙ අායෙත් වැඩක් නෑ කියල හිතුණ.මට හිතෙන්නෙම iphone කියන්නෙ මිනිස්සු ඵයාලගෙ ලොකුකම පෙන්නන්න use කරන්න දෙයක් කියල..ගන්න හිතෙන්නෙ නැත්තෙ ඒක නිසා..