iphone 12 released

BumbleB

Well-known member
  • Jun 24, 2020
    710
    1,241
    93
    Biggest newest stuff we get includes : No charger/ No earphones and no battery improvement ... WOOOW its amazing. my huawei from 3 years back look the same :D. notch eka wat ain karaganna ba. dan 3 lax deela iphone 11 gatta un waha kanawa ati

    Iphone 11 koheda 3 lakhs une? 699USD released price.
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,492
    15,847
    113
    111
    Gotham
    batman.com
    1602682335506.png

    :-)
    *iPhone 11 eke wtri USB-C charger eka awe. anit ayata ganna wenawane charger ekak.
     

    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,241
    93
    • Like
    Reactions: mayadmax

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    ඇපල් ෆැන් කෙනෙක් නම් නෙමෙයි.
    ෆෝන් එකක් ගන්න කෙනෙක්ට මේ ලෝකේ තියෙන එකම චොයිස් එක අයි ෆෝන් නෙමෙයිනෙ.
    ඒක නිසා තමුන් අකැමති නම් නොගෙන හිටියම ඉවරයිනෙ.

    හරි සරලයි, නොගන්න දේකට ඇයි මේ තරම් වද වෙන්නෙ?
     

    Charles Carmichael

    Active member
  • Jul 9, 2013
    76
    105
    33
    කෝම ද ඒකට දීපු රීසන් එක කාබන් එමිෂන් එක අඩු කරන්නලු චාර්ජර් එකටයි හෙඩ්පෝන් එකටයි කෙලියේ... බලපන් ඩයි හාඩ් ෆෑන්ස්ලා ඕක ඇහුවාම කට රවුම් කර කර කාබන් එමිෂන් ගැන කියන විදිය..

    mehemane ban iPhone 11 Pro eke release price ekai iPhone 12 pro eke release price ekai same. habai aluth eke charger na headset na.. Onama company ekak profit balagena thami ban wada karanne nathuwa owa charity work newei ne. habai ban e-waste gana kiwwa kathawe aththak tynawa ne..... hithapan umba gawa honda 18W fast charger ekakui ( Belkin, Anker ) ... honda wireless headset ekakui tyenawa nam ara retail box eke dena eka athttama wadak na ne. umba ona nam search karala balapan e-waste kyana eka loke loku prashnayak. onna balapan anith company tikath oka kaanne nadda kyala.. aniwa karanawa ( mama danna tharamin OnePlus series eke kawadawath headset dunne na.. charger dunna da kyala mathaka na )

    me para phone eketh ithin loku innovation na.. 5G ekai camera ekai thami market kare... ithin kamathi kenek gani...

    7 eka aran dam awurudhu 4k kisi awulak ne ban. eth change ekak wenna ona nisa 12 eka ganna ona

    umbata thawa 1 year iwasanna puluwan nam 12S eka ta invest karana eka wada practical wei....

    2021 weddi lankawe 5G coverage eka stable wei... ( Dialog pre-5G trials yanwa kyala dakka )
    "S" version wala thawa poddak innovation step ekak aniwa wadi wenawa... me para 120Hz refresh rate na ne ( Fingerprint ID,Heptic Touch wage ewa awe S version wala )

    umba ganna ma ona nam ganin ... nikan damme



    https://gizmodo.com/do-not-buy-an-iphone-12-just-for-5g-1845364194

    1602735649734.png
     
    Last edited:
    • Like
    Reactions: nikdw

    lilman

    Well-known member
  • May 10, 2009
    40,062
    52,991
    113
    Colombo
    ඕකෙ චාජරේ වෙනම සල්ලි වලට ගන්න ඕනෙලු නේද ?? ලොල් බන්.
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    කෝම ද ඒකට දීපු රීසන් එක කාබන් එමිෂන් එක අඩු කරන්නලු චාර්ජර් එකටයි හෙඩ්පෝන් එකටයි කෙලියේ... බලපන් ඩයි හාඩ් ෆෑන්ස්ලා ඕක ඇහුවාම කට රවුම් කර කර කාබන් එමිෂන් ගැන කියන විදිය..
    twitter eke apple maththe marenna hadana un innawa, ekek dala thiyenawa mona adu kalath gannawalu. iZombie lama thama :lol: :lol:
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ඇපල් ෆැන් කෙනෙක් නම් නෙමෙයි.
    ෆෝන් එකක් ගන්න කෙනෙක්ට මේ ලෝකේ තියෙන එකම චොයිස් එක අයි ෆෝන් නෙමෙයිනෙ.
    ඒක නිසා තමුන් අකැමති නම් නොගෙන හිටියම ඉවරයිනෙ.

    හරි සරලයි, නොගන්න දේකට ඇයි මේ තරම් වද වෙන්නෙ?
    ඕනේ කෙනෙක්ට ඕනේ දෙයක් කියන්න පුළුවන්නේ මචන් දෙයක් ගන්නම ඕනේ නැහැ ඒක ගැන කතා කරන්න සමහර ඩයි හාර්ඩ් ෆෑන්බෝයිස්ලට රිදෙනවා මොනවා හරි කිව්වම :P මේක ඇපල්ද සැම්සුන්ද සෝනිද ඉන්ටෙල්ද ඒම්ඩ් ද න්විඩියද අදාළ නැහැ :lol:
     
    • Like
    Reactions: kalhara96

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    ඕනේ කෙනෙක්ට ඕනේ දෙයක් කියන්න පුළුවන්නේ මචන් දෙයක් ගන්නම ඕනේ නැහැ ඒක ගැන කතා කරන්න සමහර ඩයි හාර්ඩ් ෆෑන්බෝයිස්ලට රිදෙනවා මොනවා හරි කිව්වම :P මේක ඇපල්ද සැම්සුන්ද සෝනිද ඉන්ටෙල්ද ඒම්ඩ් ද න්විඩියද අදාළ නැහැ :lol:
    ඒකනම් ඇත්ත මචන්, මාත් එකගයි.
    ඩයි හාඩ් ෆෑන්ස්ලා හිත් රිදව ගන්නවා
    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: Ultron