Questions iPhone 13 එකක් career unlock කරගෙන්නෙ කොහොමද?

thriloka

Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    මචන් brand new iPhone 13 එකක් හම්බුන canada වලින්. ආවට ප්ස්සෙ දන්නෙ ඒක carrier locked. කොහොමද ඒක unlock කරගන්නෙ. කිරියෙ ඉන්නවද ඒව කරන විශ්වාසවන්ත පොරක්. නැතිනම් එහෙම හොඳ shop එකක් දන්නවද? නැතිනම් අපිටම කරගන්න විදිහක් තියනවද?

    ps - career නෙවේ carrier :P
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,505
    5,047
    113
    මේකේ එකෙක් ත්‍රෙඩ් එකක් දාල තිබ්බ unlock කරල දෙන,