මචන් brand new iPhone 13 එකක් හම්බුන canada වලින්. ආවට ප්ස්සෙ දන්නෙ ඒක carrier locked. කොහොමද ඒක unlock කරගන්නෙ. කිරියෙ ඉන්නවද ඒව කරන විශ්වාසවන්ත පොරක්. නැතිනම් එහෙම හොඳ shop එකක් දන්නවද? නැතිනම් අපිටම කරගන්න විදිහක් තියනවද?
ps - career නෙවේ carrier
ps - career නෙවේ carrier
