IPhonee Phones Market එක අල්ලාගෙන හිටියේ කැමරා එකෙන් . මොන Phone එක ගත්තත් Iphone එකේ Camera එකට ගහන්න බැහැ .
ඒත් දැන් Samasung S23 Ultra එකට IPhone එකට ලගින් වත් යන්න බැරි තත්ත්වයක් තියෙන්නේ
කොහොම උනත් Apple Lightning Port එක අයින් වෙනවා . ඒකට එක හේතුවක් EU එකෙන් Apple ලට දාපු බාල්දිය
IPhone 15 එන්නේ USB C Port එකක් එක්ක .
කවුරුහරි IPhone ගන්න ඉන්නවා නම් පොඩ්ඩක් ඉවසලා ඉන්න IPhone 15 එනකම් කියලා තමා කියන්න වෙන්නේ
S23 Ultra vs 14 Pro Max after 1 Month: The HONEST…: