Iphone 15 ewilath ivarane

lilman

Well-known member
  • May 10, 2009
    40,127
    53,093
    113
    Colombo
    ගුපියෝ කන්න නැතුව,බේත් නැතුව මලත් අලුත් ටෙක්නොලොජි එකත් එක්ක අප්ඩේට් වෙනවා
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,086
    113
    අනේ උබත් :cautious:

    Captusssssssssssssssre.png
     
    • Like
    Reactions: elakiriaddict

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,483
    1
    15,155
    113
    Iphone 15 ewilath ivatane bn metchara ikmanata anika 14max eke ganama wage

    https://ispot.lk/product/174/iphone-15-pro-max-price.html
    iPhone එක සැප්තැම්බර්වල event එක තියලා එළියට දාන්නෙම සාමාන්‍යයෙන් November මුල දක්වා demand එකට හරි යන්න stock ready කරලා තමයි. අ‍ායෙ දාන්නෙ holiday season demand එක. සම්පූර්ණ demand එකම පට්ට headless . විශේෂයෙන්ම pro models ගන්න සම්පූර්ණ ගාණෙන් 20% වගේ ඔක්තෝබර් ඉවර වෙද්දිම අරන් ඉවරයි. ඊළඟට November - Mid January ටික වෙද්දි තමයි peak යන්නෙ. 45-50% ම එ‍් ටිකේ විකිණෙනවා. ඊට පස්සෙ ටික ටික අඩු වෙලා යනවා. එ‍්කට face කරන්න පුළුවන් විදිහට තමයි ship කරන්නෙ.
     
    • Like
    Reactions: sami_boy and Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,894
    66,389
    113
    iPhone එක සැප්තැම්බර්වල event එක තියලා එළියට දාන්නෙම සාමාන්‍යයෙන් November මුල දක්වා demand එකට හරි යන්න stock ready කරලා තමයි. අ‍ායෙ දාන්නෙ holiday season demand එක. සම්පූර්ණ demand එකම පට්ට headless . විශේෂයෙන්ම pro models ගන්න සම්පූර්ණ ගාණෙන් 20% වගේ ඔක්තෝබර් ඉවර වෙද්දිම අරන් ඉවරයි. ඊළඟට November - Mid January ටික වෙද්දි තමයි peak යන්නෙ. 45-50% ම එ‍් ටිකේ විකිණෙනවා. ඊට පස්සෙ ටික ටික අඩු වෙලා යනවා. එ‍්කට face කරන්න පුළුවන් විදිහට තමයි ship කරන්නෙ.
    Ow but metchara fast expect kare ne lankwen.man hituwe 7lks wath wei kiyala
     
    • Like
    Reactions: elakiriaddict

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,521
    1
    99,671
    113
    33
    Kalutara
    මොකෝ ඒක එච්චර ගණන්? තුන්වේලට උයල, ගෙවල් දොරවල් එහෙම අතුගාලා දෙනවද? 🤔