Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Mobile
Mobile Devices
Iphone 15 Pro
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇන්ඩ්රොයිඩ් වල වගේ නෙමේ සොෆ්ට්වෙයා නම් පට්ට smooth විදියට වැඩ කර ගන්න පුළුවන්, OS එක අතින් ගත්තත් smoothnes එහෙම තමයි. Security අතින් හොඳයි. අවුල තියෙන්නේ ඇන්ඩ්රොයිඩ් වගේ නිදහස හරි අඩුයි. අවුරුදු ගානක් ඇන්ඩ්රොයිඩ් පාවිච්චි කරපු කෙනෙක් නම් Boxed in වගේ කොටු උන feeling එකක් එයි. Software උනත් ගොඩක්ම සල්ලි දීලා ගන්න ඕනි. ඔය වගේ අවුල් තියනවා සමහරුන්ට සෙට් වෙන්නේ නැති.

අලුත් ඇපල් වල charging brick වෙනම පිටින් ගන්න ඕනි ලු නේ? ඒවා ගනිද්දී අනිවා බලලා ගන්න පිටරට වගේ නෙමේ, මෙහෙ phone accessories කොහොමත් කුණු බඩු තියෙන්නේ, හොයලා හොයලා උනත් 2nd grade copy ගන්න පුළුවන් genuine accessories කියලා රැවටුනොත්.

හරි චාජරයක් ගත්තත් පුළුවන් නම් ගෙදර ෆෝන් එක charge වෙන්න ගහන්න වෙනම තැනක් හදා ගන්න ups එකක් එහෙම හයිකරගෙන. මොකද ඇපල් වල බැටරි පට්ටම අවුල් යනවා, ටක්ගාලා charging cycle ටිකට කෙල වෙන විදියට තමයි ඇපල් එකෙන් හදලා තියන්නේ. ඒක උන්ගේ හැටි, ඉස්සර නම් උන් යම්කිසි charging cycle ගානක් ගැන warning  එකක් box වල ගහලම එව්වා customer දැනුවත් කරන්න.

ඇපල් මේ දූපතට ගැලපෙන්නේ නෑ, මේ දූපතේ ඇපල් care හරි ආකාරව claim කරගන්න විදියක් නෑ. Apple engineering ලේවල් එකටම apple phone repair කරගන්න විදියක් නෑ. මේ දූපතේ විදුලි බලය එකාකාරි විදියට නෑ, power cut එහෙම නිතර යන එන පැත්තක නම් අඹ සරණයි. ඔය වගේ දේවල් නිසා apple product වල හරි ආකාර consumer අත්දැකීම ගන්න අමාරුයි මේ දූපත ඇතුලේ.

[QUOTE="MR.YOLO, post: 29718808, member: 585452"] ඇන්ඩ්රොයිඩ් වල වගේ නෙමේ සොෆ්ට්වෙයා නම් පට්ට smooth විදියට වැඩ කර ගන්න පුළුවන්, OS එක අතින් ගත්තත් smoothnes එහෙම තමයි. Security අතින් හොඳයි. අවුල තියෙන්නේ ඇන්ඩ්රොයිඩ් වගේ නිදහස හරි අඩුයි. අවුරුදු ගානක් ඇන්ඩ්රොයිඩ් පාවිච්චි කරපු කෙනෙක් නම් Boxed in වගේ කොටු උන feeling එකක් එයි. Software උනත් ගොඩක්ම සල්ලි දීලා ගන්න ඕනි. ඔය වගේ අවුල් තියනවා සමහරුන්ට සෙට් වෙන්නේ නැති. අලුත් ඇපල් වල charging brick වෙනම පිටින් ගන්න ඕනි ලු නේ? ඒවා ගනිද්දී අනිවා බලලා ගන්න පිටරට වගේ නෙමේ, මෙහෙ phone accessories කොහොමත් කුණු බඩු තියෙන්නේ, හොයලා හොයලා උනත් 2nd grade copy ගන්න පුළුවන් genuine accessories කියලා රැවටුනොත්. හරි චාජරයක් ගත්තත් පුළුවන් නම් ගෙදර ෆෝන් එක charge වෙන්න ගහන්න වෙනම තැනක් හදා ගන්න ups එකක් එහෙම හයිකරගෙන. මොකද ඇපල් වල බැටරි පට්ටම අවුල් යනවා, ටක්ගාලා charging cycle ටිකට කෙල වෙන විදියට තමයි ඇපල් එකෙන් හදලා තියන්නේ. ඒක උන්ගේ හැටි, ඉස්සර නම් උන් යම්කිසි charging cycle ගානක් ගැන warning ⚠️ එකක් box වල ගහලම එව්වා customer දැනුවත් කරන්න. ඇපල් මේ දූපතට ගැලපෙන්නේ නෑ, මේ දූපතේ ඇපල් care හරි ආකාරව claim කරගන්න විදියක් නෑ. Apple engineering ලේවල් එකටම apple phone repair කරගන්න විදියක් නෑ. මේ දූපතේ විදුලි බලය එකාකාරි විදියට නෑ, power cut එහෙම නිතර යන එන පැත්තක නම් අඹ සරණයි. ඔය වගේ දේවල් නිසා apple product වල හරි ආකාර consumer අත්දැකීම ගන්න අමාරුයි මේ දූපත ඇතුලේ. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom