Iphone 15 Pro

HI_BIX

Active member
  • Nov 4, 2021
    144
    163
    43
    1712143990539.png


    Android වලින් iphone වලට මාරු වෙලා බලන්න කියලා බැලුවේ ටිකක් කොහොමද කියලා
    එක එක තැන් වල එක එක ගනන්නේ තියෙන්නේ බැලුවාම
    අඩුවට තියෙන තැන් වල දෙනවා කියන්නේ Apple care warranty එක
    ආයේ ‍මොකද්ද GENX කියලා එකකුත් කියනවා එකේ free display replacement එහේමත් තියෙනවා කියලා අනික් එවාට වඩා 50-60 විතර මිල වැඩියි
    ඇත්තටම මොකද්ද මේ warranty කතාව

    ‍මොනවාද recommend කරන්න පුලුවන් shops, ලගපාතකදි ගත්තු අය එහේම නැද්ද ?
    ආයේම තව කියනවා singappore, india කියලා පොන් කිපයක් එනවාද එව්වා අදුරගන්නේ කොහොමද ? එවාගේ මොනවාද තියෙන වෙනස්කම් ?
    Bump එකක් වත් දාගෙන යමල්ලා :D
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    13,600
    1
    28,484
    113
    - උඩරට -
    මාත් එකක් ගෙවන්න ගන්න කියලා බැලුවේ ටික ටික...
    ක්‍රෙඩිට් කාඩ් එකක් හදාගන්න ඕනී..
    Apple Care වොරන්ටි එක ගනන් අඩුයි..
    Genext එක වැඩී..
    මොකක්ද බන් වෙනස..
    ගොඩක් ඒවා ඩුබායි කියනවා..
    රටවල් අතර වෙනස මොකක්ද බන්..
    දන්න එකෙක් කියලා දීපන්
     

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,678
    1,504
    113
    get the ZP/A version..

    apple care warranty given by the most of the shops and they do one to one replacement within the warranty period.

    Apple Asia and idealz recommended.,
     

    Dilshan94

    Active member
  • Dec 28, 2016
    548
    167
    43
    me prshneta uthre ubta kuruth hriyta kiynne na.. danna unuth aththe bohoma tika denai.. mamath android aken apple ekta maru wena dws wla owa hoynna sahenna dagluwa passe oni magulak brand newne ganne kiyla idealz akta ghn gtha..dn aurudu dekak wenwa thma yaka wge weda..version eka mokakda country eka mokakda melo mgulak dnnet na but mata oni weda tika okkoma meken krgnnwa thats all..anyway good luck man
     
    • Love
    Reactions: HI_BIX

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    23,694
    13,624
    113
    Colombo
    කොහොම උනත් වොරන්ටි එක්ක ගන්න

    අලුත් ඇපල් වලත් ඩිස්ප්ලේ කේස් ආවා.. ඩිස්ප්ලේ දාන්න උනොත් ලක්ශෙ පනිනවා
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    8,890
    12,347
    113
    Dubai, UAE
    මාත් එකක් ගෙවන්න ගන්න කියලා බැලුවේ ටික ටික...
    ක්‍රෙඩිට් කාඩ් එකක් හදාගන්න ඕනී..
    Apple Care වොරන්ටි එක ගනන් අඩුයි..
    Genext එක වැඩී..
    මොකක්ද බන් වෙනස..
    ගොඩක් ඒවා ඩුබායි කියනවා..
    රටවල් අතර වෙනස මොකක්ද බන්..
    දන්න එකෙක් කියලා දීපන්
    Middle East එකේ Facetime නෑ. එච්චරයි වෙනස මන් හිතන්නේ... :unsure:

    https://www.google.com/search?q=dif...iAYBkAYIkgcFMi4wLjSgB8cb&sclient=gws-wiz-serp
     
    • Like
    Reactions: charitha2011

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    425
    888
    93
    ඇන්ඩ්‍රොයිඩ් වල වගේ නෙමේ සොෆ්ට්වෙයා නම් පට්ට smooth විදියට වැඩ කර ගන්න පුළුවන්, OS එක අතින් ගත්තත් smoothnes එහෙම තමයි. Security අතින් හොඳයි. අවුල තියෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් වගේ නිදහස හරි අඩුයි. අවුරුදු ගානක් ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරපු කෙනෙක් නම් Boxed in වගේ කොටු උන feeling එකක් එයි. Software උනත් ගොඩක්ම සල්ලි දීලා ගන්න ඕනි. ඔය වගේ අවුල් තියනවා සමහරුන්ට සෙට් වෙන්නේ නැති.

    අලුත් ඇපල් වල charging brick වෙනම පිටින් ගන්න ඕනි ලු නේ? ඒවා ගනිද්දී අනිවා බලලා ගන්න පිටරට වගේ නෙමේ, මෙහෙ phone accessories කොහොමත් කුණු බඩු තියෙන්නේ, හොයලා හොයලා උනත් 2nd grade copy ගන්න පුළුවන් genuine accessories කියලා රැවටුනොත්.

    හරි චාජරයක් ගත්තත් පුළුවන් නම් ගෙදර ෆෝන් එක charge වෙන්න ගහන්න වෙනම තැනක් හදා ගන්න ups එකක් එහෙම හයිකරගෙන. මොකද ඇපල් වල බැටරි පට්ටම අවුල් යනවා, ටක්ගාලා charging cycle ටිකට කෙල වෙන විදියට තමයි ඇපල් එකෙන් හදලා තියන්නේ. ඒක උන්ගේ හැටි, ඉස්සර නම් උන් යම්කිසි charging cycle ගානක් ගැන warning ⚠️ එකක් box වල ගහලම එව්වා customer දැනුවත් කරන්න.

    ඇපල් මේ දූපතට ගැලපෙන්නේ නෑ, මේ දූපතේ ඇපල් care හරි ආකාරව claim කරගන්න විදියක් නෑ. Apple engineering ලේවල් එකටම apple phone repair කරගන්න විදියක් නෑ. මේ දූපතේ විදුලි බලය එකාකාරි විදියට නෑ, power cut එහෙම නිතර යන එන පැත්තක නම් අඹ සරණයි. ඔය වගේ දේවල් නිසා apple product වල හරි ආකාර consumer අත්දැකීම ගන්න අමාරුයි මේ දූපත ඇතුලේ.
     
    Last edited:

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    13,942
    14,013
    113
    ගම මහනුවරයි
    rstawal adala na.. model number ela balala ganin...

    middle e wala face time na kiwwata meheta awama wada..

    japan wala cam eke shutter sound enawa eka mehe awama silent karanna puluwan...


    koka gaththath model number balapan .. apple care thiyenawa nam baya wenna deyak na..
     
    • Like
    Reactions: pcguru