iPhone 17 Pro Max එක තැලුනා 😥...

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,172
    7,430
    113
    Narcissistic Sociopath Manipulator
    Google Pixel ගනින්කෝ. මම ගන්නෙම ඔය රෙද්ද. මට නං හොඳයි, මම මොකක්දෝ XL හුත්තක් ගත්තේ. යකෝ මට ගත්තු ෆෝන් එකේ නම වත් මතක නැහැ මුන් ෆෝන් වලට අම්මා අප්පා මැරුණා වගේ අඩනවා. වේස පිරිමි.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,747
    72,989
    113
    මාලඹේ
    එහෙම තමයි උන් 18 විකුණගන්නෙ

    ඒක ආපහු ටයිටේනියම් වලින් දෙනවා

    බයියො ආපහු රැවටෙනවා 😄
    Uni Body නම් Titanium වලින් දෙන්න බැරි වෙයි
    එහෙම උනොත් Titanium Body එකට විතරක් ඩොලර් 200 ක් විතර වැඩිපුර යයි කියලා හිතෙනවා Titanium ගණන් නිසා
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,856
    3,874
    113
    USA
    මට හිතෙන්නේ 14 Pro Max එක තමා පට්ට design එක stainless steel නේ. 17 Pro Max එක නිකන් ඇතුල හිස් වගේ පිටිපස්සෙන් තද කරද්දී එබෙනවා වගේ
    ( එහෙම ඔබන්ඩ ඕන නැ මම නිකන් දැම්මේ)
     
    • Like
    Reactions: kinkon