2osama

Well-known member
  • Oct 25, 2010
    81,195
    72,354
    113
    මාලඹේ
    oreder dapu kauda inne agents,

    BYD compatible wey neda ban,

    quick connect wenne nathnam epa wenawa
    තාම Market එකට ඇවිල්ලත් නැතුව Order දාන්නේ කොහොමද බල්ලෝ
    තෝ ගන්න iphone බොරුවට අපේ කාලේ කන්නේ නැතුව ඉඳපන්
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,403
    1,571
    113
    Oceania
    oreder dapu kauda inne agents,

    BYD compatible wey neda ban,

    quick connect wenne nathnam epa wenawa
    mona hu ? BYD compatible ? mona magulak da ee ? quick connect ?

    What The Hell Wtf GIF
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,346
    8,103
    113
    mona hu ? BYD compatible ? mona magulak da ee ? quick connect ?

    What The Hell Wtf GIF
    ඌ කියන්නේ එලකිරි ආවට බිඩි වාහනෙයි අයිපොං එකයි ගන්න බරි කමක් නැහයි කියල :lol:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    iPhone 16 වෙනකල් බේසික් මොඩෙල් එහෙම නම් ජරාවක්.

    හැබැයි iPhone 17 නම් හොඳයි වගේ. Specially උන් දැන් 120Hz adaptive refresh rate එකක් දෙනවා entry-level phone එකටම.

    Thin bezel display එක, 48MP main cam එක, ultra-wide එක වගේ හොඳ feature set එකක් තියෙනවා.

    250කට වගේ recommend කරන්න පුළුවන්, හැබැයි මෙහෙට කලූ කඩේ මිල කොච්චර වෙයිද දන්නෙ නෑ.
     
    • Like
    Reactions: Yin And Yang