iphone 4G support

gotta.

Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    iphone වලට mobitel 4g support කරන්නේ නැද්ද? මම 4g sim එකක් දාල lte select කරනකොට මෙහෙම massage එකක් එනව.

    "this cellular network has not been certified by the carrier for LTE on iphone. Battery life, calls, text massages, voicemail and cellular data may be affected."

    LTE ඕන කලත් වැටෙන්නෙ 3G කියල.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    This message is hidden because gotta. is on your ignore list.


    සප් කරන්නේ කොහොමද ඉග්නොර් ලිස්ට් වෙලානේ
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    This message is hidden because gotta. is on your ignore list.


    සප් කරන්නේ කොහොමද ඉග්නොර් ලිස්ට් වෙලානේ

    කාලෙකට කලින් මම රිද්දෝපු එකෙක් වගේ :lol::lol:
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    iphone gannakota balala ganin pitipasse srilankawata 4g support karana wenama modle ekak thiyenawa.... hama iphone ekama lankawata 4g support na