polawe gahala android ekak ganna
android xperia z2 එකක් තියෙනවා බන්, lumia 925 එකකුත් තියෙනවා
එත් මේක හදාගන්න ඕනිනේ බන්battery eka dapan 99% ok
මෙහෙ ෂොප් එකකට දීල දාගත්ත. එත් අර ලෙඩේ අව දවස් 3-4. උන් කිව්වේ ෆොනේ එකේ අවුලක් කියල, එත් පස්සේ මම ගහලවල බලද්දී බන් ෆට්ට cheap quality battery එකක් තිබුනේ, නිකන් කොලයක් අලවල වගේ
එහෙම තියෙද්දී තමයි මේ ලෙඩේ අවේ 
ios wenama download karala itunes athulen restore karapan

the iphone iphone could not be updated. an unknown error occurred (3194)
Anna hary try diabling virus gurad and internet security softwareHost file eken block karalada balapan
Netham virus guard eka disable karapan
net connection eka okayda balapan
shift+Restore karanawanam
Host file eken block karalada balapan
Netham virus guard eka disable karapan
net connection eka okayda balapan
shift+Restore karanawanam
Try reinstalling Itunes
Check your system host file if it's blocked apple servers
Always use the Original Apple cabels
Try with Rear USB ports
Anna hary try diabling virus gurad and internet security software
virus guard ne bn, fresh win 10 install ekak tiyenne os eke.
dialog 4g bn, awulak ne

උබලට පින් මචන්, wade ගොඩ ගියානේ

Tiney umberlla ekata connect karla, getout recovery mode denna, wade goda
os ghna thankta deela update kraganin.. mge 6 ekata oka una.. mn deela hdgththa.. 1500k gaththa,