Last edited:
ow machan wifi walin ela mama kaala balannam ipssw eka mama down karanna one kohenda ban http://www.ipswdownloader.com/
meken down karannada natham kohomada
http://appldnld.apple.com/iOS7/031-1833.20131114.P3wE4/iPhone4,1_7.0.4_11B554a_Restore.ipsw
මේකෙන් ගන්න, iphone 4S ekata විතරයි![]()
machan danne nathi nisa ahanne.. danne nathi magul karanna gihin kela wenna issella danna kenek gen ahaganna oone nisa.. link ekay thiyenne iPhone4,1_7.0.4_11B554a_Restore.ipsw kiyala.. iphone4 kiyala.. eeka awlak nadda bro..?
එහම තමයි මචන් Category කරලා තියෙන්නේ .machan danne nathi nisa ahanne.. danne nathi magul karanna gihin kela wenna issella danna kenek gen ahaganna oone nisa.. link ekay thiyenne iPhone4,1_7.0.4_11B554a_Restore.ipsw kiyala.. iphone4 kiyala.. eeka awlak nadda bro..?
iphone 4G = iPhone3,1
iphone 4S = iphone4,1
iphone 3Gs =iphone2,1
iphone 3G =iphone1,2 කියල තමා එන්නේ
ow machan wifi walin ela mama kaala balannam ipssw eka mama down karanna one kohenda ban http://www.ipswdownloader.com/
meken down karannada natham kohomada
http://appldnld.apple.com/iOS7/031-1833.20131114.P3wE4/iPhone4,1_7.0.4_11B554a_Restore.ipsw
මේකෙන් ගන්න, iphone 4S ekata විතරයි![]()
මෙන්න මේ ලින්ක් එකෙන් Original IOS 7.0.4 IPSW එක ගන්න
http://appldnld.apple.com/iOS7/031-1833.20131114.P3wE4/iPhone4,1_7.0.4_11B554a_Restore.ipsw
'
ඊට පස්සේ latest itunes එකත් මැසිමට දාගන්න,
ෆෝන් එකත් Full Charge කරගන්න ..
හොදට වැඩකරන USB Port එකට Plug කරගන්න (Original Data Cable එකකුත් ඕනා )
දැන් Itunes එකට ෆෝන් එක Connect කරන්න,
![]()
![]()
RESORE කියන Button එක SHIFT KEY එක ඔබාගෙනම Mouse eken Click එකක් දෙන්න, එතකොට Popup Menue එකෙන් --- Dowanload කරගත්ත IPSW එක තෝරලා Select කරන්න . දැන් ඔක්කොම වෙනකන් බලාගෙන හිටු![]()
ela ela thanks ban mama restore karanna dannawa mama hithuwe wena mokak hari magulak kiyala ekai
ela ela thanks ban mama restore karanna dannawa mama hithuwe wena mokak hari magulak kiyala ekai
මොකක් හරි ඖලක් තියෙනවනම් Full restore එකකින් හරි යන්න ඕන, නැත්න්ම ඉත්න් Hardware සීන් එකක් තමා ,, 4න් එක ON (Display on )එකේ තියෙනකොට පිටිපස්සහට කන තියල බලන්න , මුකුත් සද්දයක් ඇතුලෙන් එනවද කියලා ,, කුරු කුරු කුරු ගානවා වගේ සද්දයක්![]()
Settings > General වල තියනවා background app refresh කියලා එකක් ඒකට ගිහින් වැඩකට නැති App වල background refresh අයින් කරලා බලන්න
mama oya okkoma kala ban... phone ekama off karala thamai thiyanna wenne

අර වැඩේ කරාද ?ios 7 ekata update keranna issella ubata ios 6 eka dala tiyena shsh blobs backup kerala danna tibbe. math lagadi dala 4ne eka slow nisa ayeth iOS 6 ekama damma

ඔන්න KENSHA ගේ 4S එකනම් restore කරා ,,, බලමු වැඩේ හරි ගිහින් ද කියලා හෙට ???!!!!!!!!!
#TreamViwer දෙයියන්ගේ පිහිටෙන්![]()
kattiyatama thanks ban onna ada thamai restore eeka karanna hadanne balamu api
phone eka nam issarata wada wedi time 1k thiiyenawa wage. reduce motion on kala, background app refresh off kala, location history off kala..

kattiyatama thanks ban onna ada thamai restore eeka karanna hadanne balamu api