ෆොන් තියෙන්නේ බ්ලෙන්ඩරෙ දාන්නයැ.මිටියකිනුත් ගහයි හොද කෝකද බලන්න.පිස්සු වැඩ

හැබැයි ඌගේ video එක හොදයි ඒකෙන් ඔප්පු වෙනව iPhone එක ලේසියෙන් කැඩෙන සුළුයි කියලා

uba phone test karanne blander karalada ban ?
drop test wage nam kalata awlak nee mokada api hemogema athin phones wetenawane but mewa nam gong paat. ewa dekala phones wala quality eka decide karana ubala wage ewuntama hodai![]()
මේකෙන් ඌ test කරන්නේ blend වෙනවද නැද්ද කියන එකයි නමුත් මේකේන් ගන්න ඕන දේවල් ටිකත් තියෙනවා. Phone එකක් කැරකෙන කොට Vibrate වෙනවා ඊට පස්සේ ඒක මතට දැඩි බලයක් එනවා විවිධ පැති වලින් මේක බලාගන්න මේ test එක හොදයි උබ දැක්කනේ iphone එක ටික වෙලාවක් ගිය හැටීයේම කුඩු වෙච්ච හැටි නමුත් Samsung එකට ටිකක් වෙලා ගියා කුඩු වෙන්න.
කුඩු වෙන්න ගොඩක් වෙලා ගියා කියන්නේ phone එකට දැඩි අතතියක් දරාගන්න පුලුවන් ඒ වගේම ඒක හදලා තියෙන Materials ගොඩක් දෘඩයි. මේකට අනුව Samsung එක සාපේක්ෂ වශයෙන් හොදයි ආතතිය දරාගැනීම අතින්. ආතතිය දරාගන්න පුලුවන් phones හොදයි අපි වගේ එහේ මෙහේ යන එවුන්ට iphone එක ගොඩක් ගැලපෙන්නේ business කරන කාර් වලම යන එවුන්ටයි.