Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
iPhone 5C + FBI Case
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දන්න තරමින් නම් තාම නැ. . Apple එක දැනටනම් කියන්නෙ දෙන්නෙ නැ කියලා, ඒත් court order එක තියෙන නිසා apple කාරයොන්ට මොනා හරි කරලා දෙන්න වෙනවා,

5c එකේ අඩුම තරමින් iOS 8 වත් තිබුනා නම් උන්ගෙ Data Protection mechanism එක (256-bit AES Encryption) නිසා Apple එකට වත් බැ Data decrypt කරන්න.  (දැනටමත් apple හොරෙන් Backdoor එකක් අටවලා නැත්නම් විතරක් )

Cryptography ගැන හොද උනක් තියෙන මට හිතෙන විදියට නම් උන්ගෙ backdoor තියෙනවා, සමන්යෙන් අපි කවුරු උනත් කරන හොර වැඩක් තියෙනවා ඔය Algo ලියද්දි, (මුලින්ම Winrar එකේ Password කඩපු ක්රමය, මොකක් හරි අපි දන්න file එකක් හරි string එකක් හරි ඇතුලට දාලා ඒකෙ ලොකු hash table එකක් අපි ලග තියාගන්නවා, කොහොම හරි Phone එකේ Memory එක Dump කරගත්තොත් ඒ File එකේ offset හොයාගෙන Encryption එක කඩාගන්න යන වෙලාව සැහෙන්න අඩු කරගන්න පුලුවන්

අපි අටවන system එකක උනත් මේ වැඩේ කරනවා අවශ්ෂම වෙලාවක වැඩක් ගන්න)

කෙලින්ම Phone එක Brute කරන්න හරි Backup එකක් Decrypt කරනන් හරි පුලුවන් ක්රම තිබුනා කලින් ios වල නම්.

Pin එක Brute කරලා ඇතුලට ගියා නම් ඉතුරු ටික ලොකු ප්රශ්නයක් නෙමෙයි,

ඒත් අලුත් ios වල ඔය සෙල්ලම බැ,

අලුත් OS වල apple ගෙනාවා Auto-Destruct Mode එකක්, ඒකෙන් Password එක 10 පාරක් ගහලා හරි ගියේ නැත්නම් Phone එක Erase වෙනවා, ආයෙ Data Recovery කරන්න බැරි වෙන්නම.

FBI එකෙන් ඔය වැඩේ කරන්න පුලුවන් එකම ක්රමය ත් ඔය Bruteforce කරලා විතරයි,

ඉතින් Apple එකට කරන වා නම් කරන්න පුලුවන් එකම දෙයයි.

ඒ ඒ phone එකට විතරක් වෙනම Vulnerable OS Update එකක් Roll කරන එක, ඇපල් වලට ඒක කරන්න පුලුවන් මම දන්න විදියට එහෙම උනොත්

ගොඩක් දුරට...

Auto-Destruct Mode එක OFF කරන්න

දෙවනි පාර Password එක ගහන්න යට wait time එක අඩු කරන්න

හෝ Password නැතුව Phone එකට Log වෙලා ROOt access ගන්න (Jailbreak වගේ)

එහෙම නැත්නම් Phone එකේ Memory Dump එකක් ගන්න,

වගේ දෙයක් එක්ක Update එකක් එවයි, දෙය්යංගෙ පිහිටෙන් ඕක ලීක් උනොත් අපිත් ගොඩ

[QUOTE="K_ZONE, post: 19766199, member: 207562"] [CENTER][SIZE="3"]දන්න තරමින් නම් තාම නැ. . Apple එක දැනටනම් කියන්නෙ දෙන්නෙ නැ කියලා, ඒත් court order එක තියෙන නිසා apple කාරයොන්ට මොනා හරි කරලා දෙන්න වෙනවා, 5c එකේ අඩුම තරමින් iOS 8 වත් තිබුනා නම් උන්ගෙ Data Protection mechanism එක (256-bit AES Encryption) නිසා Apple එකට වත් බැ Data decrypt කරන්න. :yes: (දැනටමත් apple හොරෙන් Backdoor එකක් අටවලා නැත්නම් විතරක් :P) Cryptography ගැන හොද උනක් තියෙන මට හිතෙන විදියට නම් උන්ගෙ backdoor තියෙනවා, සමන්යෙන් අපි කවුරු උනත් කරන හොර වැඩක් තියෙනවා ඔය Algo ලියද්දි, (මුලින්ම Winrar එකේ Password කඩපු ක්රමය, මොකක් හරි අපි දන්න file එකක් හරි string එකක් හරි ඇතුලට දාලා ඒකෙ ලොකු hash table එකක් අපි ලග තියාගන්නවා, කොහොම හරි Phone එකේ Memory එක Dump කරගත්තොත් ඒ File එකේ offset හොයාගෙන Encryption එක කඩාගන්න යන වෙලාව සැහෙන්න අඩු කරගන්න පුලුවන් :P අපි අටවන system එකක උනත් මේ වැඩේ කරනවා අවශ්ෂම වෙලාවක වැඩක් ගන්න) කෙලින්ම Phone එක Brute කරන්න හරි Backup එකක් Decrypt කරනන් හරි පුලුවන් ක්රම තිබුනා කලින් ios වල නම්. [IMG]http://www.intego.com/mac-security-blog/wp-content/uploads/2015/03/iphone-box-600.jpeg[/IMG] Pin එක Brute කරලා ඇතුලට ගියා නම් ඉතුරු ටික ලොකු ප්රශ්නයක් නෙමෙයි, ඒත් අලුත් ios වල ඔය සෙල්ලම බැ, අලුත් OS වල apple ගෙනාවා Auto-Destruct Mode එකක්, ඒකෙන් Password එක 10 පාරක් ගහලා හරි ගියේ නැත්නම් Phone එක Erase වෙනවා, ආයෙ Data Recovery කරන්න බැරි වෙන්නම. FBI එකෙන් ඔය වැඩේ කරන්න පුලුවන් එකම ක්රමය ත් ඔය Bruteforce කරලා විතරයි, ඉතින් Apple එකට කරන වා නම් කරන්න පුලුවන් එකම දෙයයි. ඒ ඒ phone එකට විතරක් වෙනම Vulnerable OS Update එකක් Roll කරන එක, ඇපල් වලට ඒක කරන්න පුලුවන් මම දන්න විදියට එහෙම උනොත් ගොඩක් දුරට... [LIST] [*]Auto-Destruct Mode එක OFF කරන්න [*]දෙවනි පාර Password එක ගහන්න යට wait time එක අඩු කරන්න [*]හෝ Password නැතුව Phone එකට Log වෙලා ROOt access ගන්න (Jailbreak වගේ) [*]එහෙම නැත්නම් Phone එකේ Memory Dump එකක් ගන්න, [/LIST] වගේ දෙයක් එක්ක Update එකක් එවයි, දෙය්යංගෙ පිහිටෙන් ඕක ලීක් උනොත් අපිත් ගොඩ :D [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom