iPhone 5C + FBI Case

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    මචන්ලා iPhone 5c එකේ case එක මොකද වෙන්නේ Apple එකෙන් Unlock කරලා දීලද iPhone එක ?
    දැන් case එක ටිකක් පැහැදිලි මදි වගේ :baffled:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,053
    113
    invoke db "Injected Memory"
    දන්න තරමින් නම් තාම නැ. . Apple එක දැනටනම් කියන්නෙ දෙන්නෙ නැ කියලා, ඒත් court order එක තියෙන නිසා apple කාරයොන්ට මොනා හරි කරලා දෙන්න වෙනවා,

    5c එකේ අඩුම තරමින් iOS 8 වත් තිබුනා නම් උන්ගෙ Data Protection mechanism එක (256-bit AES Encryption) නිසා Apple එකට වත් බැ Data decrypt කරන්න. :yes: (දැනටමත් apple හොරෙන් Backdoor එකක් අටවලා නැත්නම් විතරක් :P)

    Cryptography ගැන හොද උනක් තියෙන මට හිතෙන විදියට නම් උන්ගෙ backdoor තියෙනවා, සමන්යෙන් අපි කවුරු උනත් කරන හොර වැඩක් තියෙනවා ඔය Algo ලියද්දි, (මුලින්ම Winrar එකේ Password කඩපු ක්‍රමය, මොකක් හරි අපි දන්න file එකක් හරි string එකක් හරි ඇතුලට දාලා ඒකෙ ලොකු hash table එකක් අපි ලග තියාගන්නවා, කොහොම හරි Phone එකේ Memory එක Dump කරගත්තොත් ඒ File එකේ offset හොයාගෙන Encryption එක කඩාගන්න යන වෙලාව සැහෙන්න අඩු කරගන්න පුලුවන් :P
    අපි අටවන system එකක උනත් මේ වැඩේ කරනවා අවශ්ෂම වෙලාවක වැඩක් ගන්න)

    කෙලින්ම Phone එක Brute කරන්න හරි Backup එකක් Decrypt කරනන් හරි පුලුවන් ක්‍රම තිබුනා කලින් ios වල නම්.

    iphone-box-600.jpeg

    Pin එක Brute කරලා ඇතුලට ගියා නම් ඉතුරු ටික ලොකු ප්‍රශ්නයක් නෙමෙයි,
    ඒත් අලුත් ios වල ඔය සෙල්ලම බැ,

    අලුත් OS වල apple ගෙනාවා Auto-Destruct Mode එකක්, ඒකෙන් Password එක 10 පාරක් ගහලා හරි ගියේ නැත්නම් Phone එක Erase වෙනවා, ආයෙ Data Recovery කරන්න බැරි වෙන්නම.

    FBI එකෙන් ඔය වැඩේ කරන්න පුලුවන් එකම ක්‍රමය ත් ඔය Bruteforce කරලා විතරයි,
    ඉතින් Apple එකට කරන වා නම් කරන්න පුලුවන් එකම දෙයයි.

    ඒ ඒ phone එකට විතරක් වෙනම Vulnerable OS Update එකක් Roll කරන එක, ඇපල් වලට ඒක කරන්න පුලුවන් මම දන්න විදියට එහෙම උනොත්

    ගොඩක් දුරට...
    • Auto-Destruct Mode එක OFF කරන්න
    • දෙවනි පාර Password එක ගහන්න යට wait time එක අඩු කරන්න
    • හෝ Password නැතුව Phone එකට Log වෙලා ROOt access ගන්න (Jailbreak වගේ)
    • එහෙම නැත්නම් Phone එකේ Memory Dump එකක් ගන්න,

    වගේ දෙයක් එක්ක Update එකක් එවයි, දෙය්යංගෙ පිහිටෙන් ඕක ලීක් උනොත් අපිත් ගොඩ :D

    Last edited:

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    මේ කිනම් හුයන්නක්ද කියනු මැන.... අයි පෝන් එකකින්ම බම්ප්...🙌
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,712
    9,368
    113
    un nam maha pisso.terrorist lata support karanna.anika ungema rate.meka unge marketing trick ekak wennath puluwan.:P
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    දන්න තරමින් නම් තාම නැ. . Apple එක දැනටනම් කියන්නෙ දෙන්නෙ නැ කියලා, ඒත් court order එක තියෙන නිසා apple කාරයොන්ට මොනා හරි කරලා දෙන්න වෙනවා,

    5c එකේ අඩුම තරමින් iOS 8 වත් තිබුනා නම් උන්ගෙ Data Protection mechanism එක (256-bit AES Encryption) නිසා Apple එකට වත් බැ Data decrypt කරන්න. :yes: (දැනටමත් apple හොරෙන් Backdoor එකක් අටවලා නැත්නම් විතරක් :P)

    Cryptography ගැන හොද උනක් තියෙන මට හිතෙන විදියට නම් උන්ගෙ backdoor තියෙනවා, සමන්යෙන් අපි කවුරු උනත් කරන හොර වැඩක් තියෙනවා ඔය Algo ලියද්දි, (මුලින්ම Winrar එකේ Password කඩපු ක්‍රමය, මොකක් හරි අපි දන්න file එකක් හරි string එකක් හරි ඇතුලට දාලා ඒකෙ ලොකු hash table එකක් අපි ලග තියාගන්නවා, කොහොම හරි Phone එකේ Memory එක Dump කරගත්තොත් ඒ File එකේ offset හොයාගෙන Encryption එක කඩාගන්න යන වෙලාව සැහෙන්න අඩු කරගන්න පුලුවන් :P
    අපි අටවන system එකක උනත් මේ වැඩේ කරනවා අවශ්ෂම වෙලාවක වැඩක් ගන්න)

    කෙලින්ම Phone එක Brute කරන්න හරි Backup එකක් Decrypt කරනන් හරි පුලුවන් ක්‍රම තිබුනා කලින් ios වල නම්.

    iphone-box-600.jpeg

    Pin එක Brute කරලා ඇතුලට ගියා නම් ඉතුරු ටික ලොකු ප්‍රශ්නයක් නෙමෙයි,
    ඒත් අලුත් ios වල ඔය සෙල්ලම බැ,

    අලුත් OS වල apple ගෙනාවා Auto-Destruct Mode එකක්, ඒකෙන් Password එක 10 පාරක් ගහලා හරි ගියේ නැත්නම් Phone එක Erase වෙනවා, ආයෙ Data Recovery කරන්න බැරි වෙන්නම.

    FBI එකෙන් ඔය වැඩේ කරන්න පුලුවන් එකම ක්‍රමය ත් ඔය Bruteforce කරලා විතරයි,
    ඉතින් Apple එකට කරන වා නම් කරන්න පුලුවන් එකම දෙයයි.

    ඒ ඒ phone එකට විතරක් වෙනම Vulnerable OS Update එකක් Roll කරන එක, ඇපල් වලට ඒක කරන්න පුලුවන් මම දන්න විදියට එහෙම උනොත්

    ගොඩක් දුරට...
    • Auto-Destruct Mode එක OFF කරන්න
    • දෙවනි පාර Password එක ගහන්න යට wait time එක අඩු කරන්න
    • හෝ Password නැතුව Phone එකට Log වෙලා ROOt access ගන්න (Jailbreak වගේ)
    • එහෙම නැත්නම් Phone එකේ Memory Dump එකක් ගන්න,

    වගේ දෙයක් එක්ක Update එකක් එවයි, දෙය්යංගෙ පිහිටෙන් ඕක ලීක් උනොත් අපිත් ගොඩ :D

    256-bit Encryption eka nam patta strong ne bun e phone ekata witharak update ekak dei ara umba kiyanawa wage
    hama device ekatama dunnoth wade kela wenawane :P
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    oka passe shape eke apple ekenma unlock karala dei.... public oka kiyanne naha customerslage privacy nathiwena hinda.... public apple eken oka karoth waradi saha unge client base eka nathi wenawa...
     
    Wthilina

    Well-known member
  • Sep 21, 2008
    2,787
    125
    63
    Loweth Na
    දන්න තරමින් නම් තාම නැ. . Apple එක දැනටනම් කියන්නෙ දෙන්නෙ නැ කියලා, ඒත් court order එක තියෙන නිසා apple කාරයොන්ට මොනා හරි කරලා දෙන්න වෙනවා,

    5c එකේ අඩුම තරමින් iOS 8 වත් තිබුනා නම් උන්ගෙ Data Protection mechanism එක (256-bit AES Encryption) නිසා Apple එකට වත් බැ Data decrypt කරන්න. :yes: (දැනටමත් apple හොරෙන් Backdoor එකක් අටවලා නැත්නම් විතරක් :P)

    Cryptography ගැන හොද උනක් තියෙන මට හිතෙන විදියට නම් උන්ගෙ backdoor තියෙනවා, සමන්යෙන් අපි කවුරු උනත් කරන හොර වැඩක් තියෙනවා ඔය Algo ලියද්දි, (මුලින්ම Winrar එකේ Password කඩපු ක්‍රමය, මොකක් හරි අපි දන්න file එකක් හරි string එකක් හරි ඇතුලට දාලා ඒකෙ ලොකු hash table එකක් අපි ලග තියාගන්නවා, කොහොම හරි Phone එකේ Memory එක Dump කරගත්තොත් ඒ File එකේ offset හොයාගෙන Encryption එක කඩාගන්න යන වෙලාව සැහෙන්න අඩු කරගන්න පුලුවන් :P
    අපි අටවන system එකක උනත් මේ වැඩේ කරනවා අවශ්ෂම වෙලාවක වැඩක් ගන්න)

    කෙලින්ම Phone එක Brute කරන්න හරි Backup එකක් Decrypt කරනන් හරි පුලුවන් ක්‍රම තිබුනා කලින් ios වල නම්.

    iphone-box-600.jpeg

    Pin එක Brute කරලා ඇතුලට ගියා නම් ඉතුරු ටික ලොකු ප්‍රශ්නයක් නෙමෙයි,
    ඒත් අලුත් ios වල ඔය සෙල්ලම බැ,

    අලුත් OS වල apple ගෙනාවා Auto-Destruct Mode එකක්, ඒකෙන් Password එක 10 පාරක් ගහලා හරි ගියේ නැත්නම් Phone එක Erase වෙනවා, ආයෙ Data Recovery කරන්න බැරි වෙන්නම.

    FBI එකෙන් ඔය වැඩේ කරන්න පුලුවන් එකම ක්‍රමය ත් ඔය Bruteforce කරලා විතරයි,
    ඉතින් Apple එකට කරන වා නම් කරන්න පුලුවන් එකම දෙයයි.

    ඒ ඒ phone එකට විතරක් වෙනම Vulnerable OS Update එකක් Roll කරන එක, ඇපල් වලට ඒක කරන්න පුලුවන් මම දන්න විදියට එහෙම උනොත්

    ගොඩක් දුරට...
    • Auto-Destruct Mode එක OFF කරන්න
    • දෙවනි පාර Password එක ගහන්න යට wait time එක අඩු කරන්න
    • හෝ Password නැතුව Phone එකට Log වෙලා ROOt access ගන්න (Jailbreak වගේ)
    • එහෙම නැත්නම් Phone එකේ Memory Dump එකක් ගන්න,

    වගේ දෙයක් එක්ක Update එකක් එවයි, දෙය්යංගෙ පිහිටෙන් ඕක ලීක් උනොත් අපිත් ගොඩ :D

    Thread eke topic ekata kohoma wethath ube kathawata hitha giya ban :P:P