iphone 5s epa wenawa....

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මාත් ගත්තා ඔයින් එකක්... වැඩක් කරගන්න ගිහාම රෙ^&*%^ඕනේ. මටනම් දවසෙන් එපා උනා. කැමරාව හොදයි සවුන්ඩ් හොදයි ඩිසයින් එක හොදයි එච්චරමයි
     

    kitt_sine

    Junior member
  • Nov 25, 2008
    67
    10
    8
    Colombo
    Machan Use Copy Trans Control Center ...Oke awashya karana hama dema tiyenawa
    copytrans-control-center-window.png
     
    Last edited: