Iphone 5s screen replacement

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,889
    11,641
    113
    Machanla iphone 5s ekaka screen ekai touch ekai replace kara ganna one. Wallawatte supun arcade eke thiyena “i Device solutions” kiyana shop1n karaganna baluwe. Me shop1 badu sure da?
    Bt options & Future world repair karanne na kiwwa.
    Hama thanama hora ewa ban
    Danna ekek support ekak diyan
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,889
    11,641
    113
    6000ta tiyenawalu normal1k
    7500ta tiyenawalu original 1
    Original kiyala ewa enne nane ban high end ewane enne. Anika 7500k aran 6000 eka dunnath man danne nane.
    Dawena prasna oii mewa
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    ඔය ඔරිජිනල් කිවුවට ඔරිජිනල් පාට්ස් Apple authorized එවුන්ගෙන පිට එවුන්ට ලැබෙන්නෙ නැහැ
    ඔරිජිනල් ඩිස්ප්ලේ එක නම් දැක්ක ගමන් අදුනගන්න පුලුවන් ඇපල් ලෝගෝ එක්ක සීරියල් එක ගහල තියනවා

    හැබැයි මෙහේ ඔරිජිනල් කියන ඒවයෙ එහෙම නැහැ, ඔරිජිනල් කියලා දෙන්නෙ ටිකක් කොලිටි ඩිස්ප්ලේ එකක්
    හිටපු ගමන් අප්ඩේට් වලදි ඔය නොන් ජෙනුයින් පාට් දාල රීප්ලේස්මන්ට් කරපු ෆෝන් කෙලවෙනවා. හැබැයි ඔය ෆෝන් එක දැන් පරනයිනේ ඒක නිසා ලංකවෙ authorized එවුන් සපෝට් කරන්නෙ නැතිව ඇති. ඒක නිසා ඔය තියන තැනකින් ඩිස්ප්ලේ එක දාගනින්

    එහෙම නැත්නම් ඔන්ලයින් ගෙනත් උඹම මාරු කරගනින් 5S එකේ ඩිස්ප්ලේ එක මාරු කරන්න අමාරු නැහැ
    ටච් අයිඩී සෙන්සරේ කේබල් එක කඩාගන්නෙ නැතිව හරියට ගලවගන්න ඕන එච්චරයි පොඩ්ඩක් අමාරු දේකට තියෙන්න