ඇපල් ගන්න එපා බං.. icloud කේස් icloud drive එක එච්චර නැහැ. අනික තමයි ගොඩක් apps වලට සල්ලි දීලා ගන්න ඔනේ... බැටරි බහිනවා බලාගෙන ඉන්නකොට.. මෙහෙ නම් icloud අමතක උනොත් ෆෝන් එක සොරි තමයි. ඇපල් කාරයෝ ගාවට ගියොත් මාසයක් වඩා යනවා ඒක අරින්න. ....
No problems- 16gb ganna epa- aduma 32gb ganin pons.


ඇපල් ගන්න එපා බං.. icloud කේස් icloud drive එක එච්චර නැහැ. අනික තමයි ගොඩක් apps වලට සල්ලි දීලා ගන්න ඔනේ... බැටරි බහිනවා බලාගෙන ඉන්නකොට.. මෙහෙ නම් icloud අමතක උනොත් ෆෝන් එක සොරි තමයි. ඇපල් කාරයෝ ගාවට ගියොත් මාසයක් වඩා යනවා ඒක අරින්න. ....
6tikak loku wageban 5s nam patta podi anika oya deke wadi wenasak ne nrda ban

6 එක ලොකු නෑ බන් අතේ ගානට සෙට් වෙනවා , අලුතින් ගන්න එකේ 6 එකට යන්න කියල තමයි මට කියන්න තියෙන්නේ , 5s battery එක ඉක්මනට බහිනවා කියල ගොඩක් අය කියනවා අලුත් update එකෙන් වෙනසක් වෙලා ඇති සමහර විට .
මට 6 එකේනම් එහෙම අව්ලක් නෑ මගේ දවසම වගේ data on , කොහොමත් බන් ඕන phone එකක් දවසට සැරයක් අනිවා charge කරන්න ඕන,
phone එකේ මෙලෝ app එකක් නැතිව , net යන්නේ නැතුව හිටියොත් නම් තියෙයි දවස් 2 ,3 , අනික මටනම් android වලට වඩා user friendly .
.
andoid වල තියන ඕන free app එකක් appstore එකේ තියනවා ,
ගොඩක්ම apple ගැන reviews දෙන්නේ පාවිච්චිවත් නොකරපු අය![]()
වැඩ නෑ කරන්න ගොඩක් ඕකේ බන් ලුමියා 950 එහෙම සැප කෝමද
එල් ජී ජී4 අන්න වැඩ්ඩෝ බන් වින්ඩෝස් නම් එහෙමයි ඇන්ඩ්‍රොයින් නම් ඒත් එහෙමයි
Aulak nehe bung. I'm using one.
Agree. Machan. Ubath kiana eke 6 gannawa. Iso9 kohomada machan..tnx(rep+)

Anika apple updates release karana widiyata errors tiyenawath adu ati. Lankawe checkpoint.lk hodada ban phonesios 9 එකේ පොඩි පොඩි bugs තිබ්බ , මේ ලගදි 9.1 ආවා මේ වෙනකන් නම් අව්ලක් නෑ බන්![]()
Machan attatama kiyahan awul tiyena ewa. 6 hodada 5s hodada....tnx
Anika apple updates release karana widiyata errors tiyenawath adu ati. Lankawe checkpoint.lk hodada ban phones
I don't know bung. I used Android all my life up to galaxy S4. got fed up. I got the 5S for like $300 and I'm happy with it. I used this for communication and a little bit of entertainment only machan. Plus GPS.. So this does the works for me..
I have a Lap top and a I pad so I do not want a super high performance device which I can make calls and bake cakes. what I have felt is that Apple has a better built quality than the once I used ( Samsung,HTC).
This is Just what I feel and based on my personal experience !
මාත් ගත්තේ මෙහෙන් නම් නෙමෙයි බන් ,උබ දාලා තියන තැන නම් කොහොමද කියල දන්නේ නෑ මචං
5S eke awulak ne software bugs kiyana tharam ne. battery drain issue eka IOS 8.1.4 eke idan udata adui. Location services wala awashya nethi system services off karoth thawa tikak battery life thiyenawa.
awul walata thiyenne battery capacity eka adu nisa mobile data walin browse karanakota youtube yanakota ikmanin battery drain wenawa. (WIFI walin nam adui.)
Thawa screen size eka podi.
Iphone 6 ekakata yanna puluwan nam yanna. mokak gaththath aduma tharame 32GB wath ganna.(ios ekata 4gb withara yanawa)