ai yako touch id tyeddi passcode demme? anika ubata chances 10k ma tibilath oka matak une nedda?
නෑ, යකෝ පොඩි එවුන් සෙට් එකක් ගෙදරට ඇවිත් ඉන්න වේලාවේ ෆොන් එක අතට ගිහිල්ලා. එකයි අවුල.


ane ubalatath wenda weda kiwwalu
restore karanna wei wage ne? wena method ekak na mama hithanne![]()
dfu mode dala restore karanna but machan phone eke data okkoma erase wenawa.
but phone eka ai activate karanakota icloud data dela restore karanna puluwan.

දැන් හිත හදා ගත්තා ඩේටා ගියාට අවුලක් නෑ කියලා. තවත් තියාගෙන වැඩක් නෑ හින්දා. මේ වැඩේට වැඩි වේලාවක් යයි ද.
internet speednam max20 min![]()

machan me dennata cl karala balapan.
elakiri membersla dennek.
Kottawe 4n shop 1k karanawa.
Chamika - 0777781699
Saman - 0778230738
මම මචන් ඉන්නේ නුවර. නුවර ජනප්‍රිය කියන අයිෆොන් හදන ෆොන් 3කට ගියා. ඒත් ඒ අය වුනත් කිව්වේ රිස්ටොර් නම් කරනම් ඒත් ඩොකියුමන්ට්ස් ශුවර් කරන්න විදියක් නෑ කියලා.
ස්පීඩ් නම් නෑ බං ඒකයි පැය 9ක් යනවා කියලා රිස්ටොර් කරද්දි එනවා.
අනික මේ වැඩේ කරද්දි අයිටියුන් එකේ ලේටර්ස් වර්ශන් එක දාලා තියෙන්න ඕනේද. මම තාම අයිටියුන් 11 වර්ශන් එක පාවිච්චි කරන්නේ. ඒක අවුල් ද.
itunes latest version danna oni machan![]()
munta cl karala balapanko. un mokak hari solution ekak dei. mokada colombo wala mama danna real wadakarayo dennek. mage experiences ekka man kiwwe.