iphone 6 ප්‍රශ්නයක්

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,550
    6,533
    113
    මගේ යාලුවෙක්ගෙ iphone 6 phone එකක් තියෙනවා ඒක on කරාම icloud lock එකක් වැටෙනවා එතන කලින් user ගෙ email එකේ කොටසක් තරු තරු එක්ක වැටෙනවා, කලින් පාවිච්චි කරපු එකාට call කරාට ඒක phone එක answer කරන්නේ නැහැ. මට දැනගන්න ඕන මේක හදාගන්නේ කොහොමද, jailbreak කරොත් මේක හරියනවද? මෙහෙම තියෙද්දී jailbreak කරන්න පුලුවන්ද, phone එක flash කරොත් හරියයිද, කව්රුහරි දන්නවනම් ක්‍රමයක් කියන්න
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    I cloud unlock කරන්න බෑ stolen කියල report කරලා නම්.. So R-sim වැඩ නෑ.. Jailbreak වැඩ නෑ.
    විකුනනවන්ම් ඉතින් ගන්නේ ගොනෙක් වෙන්න ඕනේ..
    ඕව parts වලට ගන්නවා 12ක් විතර ගන්න පුළුවන් වෙයි..

    කරන්න තියෙන්නේ අරුව contact කරගන්න එක විතරයි.. :P
     
    Last edited:
    • Like
    Reactions: BadBlueGenius

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    කලින් අයිතිකාරයට විතරමයි unlock කරන්න පුලුවන්.
    වෙන කිසිම ක්‍රමයක් නෑ.
    ඌව හොයාගන්න බලපන්
     
    • Like
    Reactions: BadBlueGenius

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,533
    113
    I cloud unlock කරන්න බෑ stolen කියල report කරලා නම්.. So R-sim වැඩ නෑ.. Jailbreak වැඩ නෑ.
    විකුනනවන්ම් ඉතින් ගන්නේ ගොනෙක් වෙන්න ඕනේ..
    ඕව parts වලට ගන්නවා 12ක් විතර ගන්න පුළුවන් වෙයි..

    කරන්න තියෙන්නේ අරුව contact කරගන්න එක විතරයි.. :P
    මු ගද්දි හිතුනලු මේක උස්සපු එකක් වෙන්න ඇති කියල, දැන් අරගෙන මාස3ක් විතර, මම දැක්ක එළකිරි එකේ ත්රෙඅඩ් එකක් තියෙනවා ikman එකෙන් ගත්ත phone එකක scene එකකට පොලිස්සියට එන්න කියපු සිද්දියක්, මම උට එක කිව්වා එක phone එකේ උගේ සිම් එකක් දල තියෙන්නේ තාමනම් අව්ලක් ගිහින් නැහැ , comment කරපු හැමෝටම රේප් දුන්න
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මගේ යාලුවෙක්ගෙ iphone 6 phone එකක් තියෙනවා ඒක on කරාම icloud lock එකක් වැටෙනවා එතන කලින් user ගෙ email එකේ කොටසක් තරු තරු එක්ක වැටෙනවා, කලින් පාවිච්චි කරපු එකාට call කරාට ඒක phone එක answer කරන්නේ නැහැ. මට දැනගන්න ඕන මේක හදාගන්නේ කොහොමද, jailbreak කරොත් මේක හරියනවද? මෙහෙම තියෙද්දී jailbreak කරන්න පුලුවන්ද, phone එක flash කරොත් හරියයිද, කව්රුහරි දන්නවනම් ක්‍රමයක් කියන්න

    මොන මගුලක් කලත් හරියන්නේ නැහැ, ඕන නම් iPod එකක් හැටියට use කරන්න පුළුවන්, යාලුවට කියපන් සල්ලි ටික ගන්න කියල පුළුවන් නම්.
     
    • Like
    Reactions: BadBlueGenius

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මගේ යාළුවා මේක 40කට අරගෙන තියෙන්නේ, ගන්න වෙලාවෙත් lock එක තිබිල

    යාළුවා කන්නේ පුන්නකුද බන්? නැත්නම් හොඳට කපපු තනකොලද ? ඇයි යකෝ iCloud sign off වෙලා ගත්තේ නැත්තේ ?
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,533
    113
    yaluwek :rofl:
    phone eka check karala nemida yako gatte.
    dan ithin phone eka lamayekuta wath diyan

    icloud lock එක වැටෙනවා කියන්නේ phone එක replica එකක් නෙවෙයි නිසාලු එක මෙකගත්තේ, මුට 80ක විතර phone එකක් 40කට දෙද්දි මේක පැනල අරගෙන හොයන්නේ බලන්නේ නැතුව
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,533
    113
    යාළුවා කන්නේ පුන්නකුද බන්? නැත්නම් හොඳට කපපු තනකොලද ? ඇයි යකෝ iCloud sign off වෙලා ගත්තේ නැත්තේ ?
    අඩුවට ලැබුන නිසා lock එක කඩාගන්න හිතාගෙන අරගෙන තියෙන්න බං :(
    :(
     
    • Like
    Reactions: navodwickra