iPhone 6 + Bend ආතල්..

ishwick

Member
Aug 1, 2012
1,555
219
0
දෙවැනිවරටත් රෙප් කපපු මිත්‍රයටයි මන් මේ රහස කියන්නෙ. මේක හොද බිස්නස් එකක් මචන්. ලාබ ලබන්න පුලුවන් හොදට.:P.උඹ හොරෙන් රෙප් කපපු එක පබ්ලික් දැම්මම මටඋඹ කපපු රෙප් වගේ දහගුනයක් විතර රෙප් එනව. ඒ රෙප් දෙන උන්ට මම ආයෙ 10+ ගානෙ රෙප් බැක් කරනව.:rofl:. මේක දැක්කම නම් රෙප් කපපු එකාට බඩේලිය වැක්කෙරෙයි කලිසමේම.:rofl::rofl:

ouwffr.jpg

අපරාදේ බන් මොනවා උනත් පාන් ගෙඩියක් හරි ගන්න තිබ්බ රේප් ටික :P ඇත්තද බන් මේ අයිපොන් නැමෙනවා කියන්නේ :rofl:
 
  • Like
Reactions: Chinthaka_tc

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    අපරාදේ බන් මොනවා උනත් පාන් ගෙඩියක් හරි ගන්න තිබ්බ රේප් ටික :P ඇත්තද බන් මේ අයිපොන් නැමෙනවා කියන්නේ :rofl:
    අනේ මන්ද බන්. ඔව්ව ගත්ත ඇපල් හිමියොම තමයි නැමෙනව කියන්නෙ. උන් නැමනව කිව්වම මෙහෙ මාස් පඩි ඇපල් හිමියො ටික අපේ රෙප් කපනව.:rofl::rofl:.
    reputation_neg.gif
    iPhone 6 + Bend ආතල්.. 09-27-2014 12:08 PM mata gu giya :(
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    අනේ මන්ද බන්. ඔව්ව ගත්ත ඇපල් හිමියොම තමයි නැමෙනව කියන්නෙ. උන් නැමනව කිව්වම මෙහෙ මාස් පඩි ඇපල් හිමියො ටික අපේ රෙප් කපනව.:rofl::rofl:.

    hafoi mewatath rep kapanna nm manda manasika un thama...
    ubata kln + deelane :dull: