Iphone 6 Concept

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    යාළුවා;16154940 said:
    මට ඒව බල බල අවුස්ස අවුස්ස ඉන්නකොට ආතල් වැඩක් නැති වෙලාවට. :baffled::baffled::rofl:

    hik hik

    me dannam wanenawa wage man yanawa ban gn tc bs ban
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,811
    3,844
    113
    Delaware
    අඩුතරමෙන් ඔය වගේ එකක් වත් හැදුවේ නැත්නම් ඉතින් ඇපල් උන්ට ගොඩයනවා බොරු...
    උන්ට අමුතුවෙන් ගොඩ යන්ඩ දෙයක් නැ බන් US,UK market එකෙන් 75% කට වැඩිය තියෙන්නේ උන්ට,
    උන් කොහොමත් ගොඩ තමා.
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    උඹ නම් මස් කොරන්ට ඕනේ ඉබ්බෙක්. ඒ කොරල කටුත් අස් කරන්ඩ ඕනේ..
    උබට ඕන රෙද්දකට මාව අල්ලගන්නේ.. ඒ මදිවට මෙග් පරණ ත්‍රෙඩ් ඔක්කොම බම්ප් කොරනවා
    මිටියෙන් දෙන්නේ

    Stunt-Padding.jpg

    1. ඇත්ත කිව්වම සිදිල :dull: