japan walin genalla mehe unlock karapu iphone ekak. gannawanam monawada balanna one. danna aya kiyala denna. thnxx
සොෆ්ට්බෑ0ක් නම් නෙට්වර්ක් එක සමහර විට අන්ලොක් එක ආයෙමත් රීලොක් වෙන්න පුලුවන් ඊලග අප්ඩේට් එකේදි හරි රිසෙට් එකකදී හරි......ඒයු කිඩී නම් හරි සර්වර් එකේ අන්ලොක් කලානම් හරි.........නැවත ලොක් නොවේ හරිය.......මම මල්බෙරිය
softbank nam karanna deyak nahe neda
r sim thiyena 128gb apple 6 ekak kiyak watida