iphone 6 Specs ගැන මොකද හිතන්නේ?

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    meh :dull:

    කෝ එළකිරියේ නිල Apple නියෝජිතයා තවම අදහස් පල කරලා නැද්ද?;)
    ත්‍රෙඩ් දාන්න වෙලා තියෙන්නෙත් අනිත් එවුන්ටනේ :oo:
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    4.gif
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Mehemai machan
    iPhone eka specs athin baluwoth kohomath low eth user ta prashneyak wenne na ne eken
    Moko android ekata heta HD game ekak awoth eka iPhone ekatath enawa dekema wada hondata :) so user ta one de karaganna puluwan nisa specs limit ekak gana worry wenna one na :)

    එහෙනම් මොකටද බන් දෙගුණයක් වැඩියෙන් ගෙවල iphone එකක් ගන්නේ.. Android එකක් ගන්නවනේ බාගයක් ගෙවල.. :rofl: :P
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,296
    1,335
    113
    එහෙනම් මොකටද බන් දෙගුණයක් වැඩියෙන් ගෙවල iphone එකක් ගන්නේ.. Android එකක් ගන්නවනේ බාගයක් ගෙවල.. :rofl: :P

    classy gathiya ganna ba ne bun android phone walin :D its like a jewelery :rolleyes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    classy gathiya ganna ba ne bun android phone walin :D its like a jewelery :rolleyes:

    ඕක තමයි ඇත්ත iPhone ගන්නේ අනික් අයට පෙන්නන්න මිසක් ඇත්තටම පාවිච්චි කරන්න නෙවෙයි :rofl:
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,296
    1,335
    113
    ඕක තමයි ඇත්ත iPhone ගන්නේ අනික් අයට පෙන්නන්න මිසක් ඇත්තටම පාවිච්චි කරන්න නෙවෙයි :rofl:

    ya its one key point on apple machan :D
    Lambo ekei Toyota ekei dekenma ekama de wenne :P ai lambo ganne ?

    :rofl::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ya its one key point on apple machan :D
    Lambo ekei Toyota ekei dekenma ekama de wenne :P ai lambo ganne ?

    :rofl::rofl:

    Lambo එක fast and better sports car එකක් නිසා :rofl:
    එත් Lambo එකත් Toyota එකකටම Badge එකක් ගහල විකුනුවනම කව්රුවත් ගනීද?:rolleyes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ya its one key point on apple machan :D
    Lambo ekei Toyota ekei dekenma ekama de wenne :P ai lambo ganne ?

    :rofl::rofl:

    හරි හරි දැන් උබ iphone 6 ගත්තට පස්සේ ඒකත් පෙන්න පෙන්න ලංකාව වටේ ඇවිදපන්කෝ..රෙන්න පුකේ ගූ නැති ලංකාවේ කළු සුද්දෝ ඒ උනාට සෝබනේ නම් තියෙනවා උපරිම..මෝඩ හැත්ත:rofl:.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    හරි හරි දැන් උබ iphone 6 ගත්තට පස්සේ ඒකත් පෙන්න පෙන්න ලංකාව වටේ ඇවිදපන්කෝ..රෙන්න පුකේ ගූ නැති ලංකාවේ කළු සුද්දෝ ඒ උනාට සෝබනේ නම් තියෙනවා උපරිම..මෝඩ හැත්ත:rofl:.

    :rofl: paw yako..
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,296
    1,335
    113
    Lambo එක fast and better sports car එකක් නිසා :rofl:
    එත් Lambo එකත් Toyota එකකටම Badge එකක් ගහල විකුනුවනම කව්රුවත් ගනීද?:rolleyes:

    ithin iPhone ekath better Phone ekan ne machan :)
    sapphire crystal tiai, High metal case, ekaai retina HD display ekai nathuwa samsung wage plastic walin haduwanam kawuruth ganne na apple pruducts ekath price ekath low wei :)
     
    aruna47

    Well-known member
  • iphone 6,iphone 6+ Specs ගැන මොකද හිතන්නේ?

    CFLmQT5.jpg

    Ow5V7b9.jpg

    6 plus එක නම් බොරු වැඩක් note 3 වැඩිය ලොකුයි. අනික දෙකේම එකම specs ඉතින් 6 එකක් ගන්න එක හොදයි. :yes: apple ipad air එක තියෙද්දී මොකටද බන් 6 plus එකක්
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,296
    1,335
    113
    6 plus එක නම් බොරු වැඩක් note 3 වැඩිය ලොකුයි. අනික දෙකේම එකම specs ඉතින් 6 එකක් ගන්න එක හොදයි. :yes: apple ipad air එක තියෙද්දී මොකටද බන් 6 plus එකක්
    ow eka attha machan eth display deke quality wala podi wenasak tiyanawa eccharai
     
    aruna47

    Well-known member
  • ow eka attha machan eth display deke quality wala podi wenasak tiyanawa eccharai

    මම දැක්කා ebay එකේ $2000 plus එක යන්නේ. දැන් විකුනන්න පුළුවන් උපරිම මිලට දෙනවා. අලුතෙන් ආපු ගමන් කෝකත් ඔය වගේ. දෙන්න පුළුවන් උපරිම දෙනවා. display එකේ වෙනස ඇරෙන්න සහ ප්‍රමාණය ඇරුනාම දෙකම එකයි.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ithin iPhone ekath better Phone ekan ne machan :)
    sapphire crystal tiai, High metal case, ekaai retina HD display ekai nathuwa samsung wage plastic walin haduwanam kawuruth ganne na apple pruducts ekath price ekath low wei :)

    කව්ද කියන්නේ iPhone better කියල?:rolleyes:

    sapphire crystal display එකක් නෙවෙයිනේ තියෙන්නේ? HTC එහෙමත් ඔය Metal uni body phone හදන්නේ

    Retina HD???:lol::lol: තවමත් Android flagship වලට වඩා low resolution
     
    • Like
    Reactions: බාප්පා