iphone 6 Specs ගැන මොකද හිතන්නේ?

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    බලපන් ඒ වැඩෙත් හැටි, උබ ලස්සන කෙල්ලෙක්ට ලවු, ඒකිට වැඩ ගොඩක් පුළුවන් මාර නීට් එකට වැඩ කරනවා එත් පොඩ්ඩක් හිමින් කරන්නේ[android], එත් වෙලාවක් නැති නිසා උබ කැත එච්චර වැඩ බැරි එත් වැඩේ ඉක්මනට කරන ගැනියෙක් බදිනවා [ios] rolleyes::rofl:

    ඔන්න කිව්වා කතාවක්, මොන පැත්තෙන්ද උඹ අද නැගිට්ටේ?:rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    I have discussed this in other tread too. This is comparison of contract free prices

    T-Mobile lists a contract-free option for the two models, and here's how the prices break down:

    iPhone 6 (16GB): $649
    iPhone 6 (64GB): $749
    iPhone 6 (128GB): $849
    iPhone 6 Plus (16GB): $749
    iPhone 6 Plus (64GB): $849
    iPhone 6 Plus (128GB): $949


    http://www.cnet.com/news/what-itll-cost-you-to-get-a-no-contract-apple-iphone-6/

    Nexus 5 is just 349$. That means you can buy two nexus phones for single iphone. Look at teck specs of nexus 5

    http://www.google.ca/nexus/5/

    I am not saying that apple 6 is a bad phone, it is a very good phone. Either Iphone 6 or Nexus, each has strengths and weakness. I do not think Iphone 6 worth for the money comparing to some other competitive products such as Nexus 5.

    :yes::yes::yes:
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    ඔන්න කිව්වා කතාවක්, මොන පැත්තෙන්ද උඹ අද නැගිට්ටේ?:rofl:

    හික්ස් ආතල් එකට බන් කිව්වේ, :rofl: උබ දන්නවද මචන් ලංකාවේ 60% i phone පාවිච්චි කරන්න එකෙන් හරියට වැඩක් ගන්න නෙමේ, සෝබනේට. කවුරු කොහොම කිව්වත් එක තමයි බන් ඇත්ත, මම කියන්නේ ලංකාවේ,

    මට මතකයි මාත් ටැබ් එකක් ගන්න උබට PM එකක් දාල විස්තර ඇහුවා, එත මචන් දැන් ගොඩක් එවුන් phone ගන්නේ තමන්ට ඕනේ වැඩේ එකෙන් කරගන්න පුලුවන්ද බලල නෙමේ, බ්‍රෑන්ඩ් එකයි Os එකයි බලල :D:D
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    හික්ස් ආතල් එකට බන් කිව්වේ, :rofl: උබ දන්නවද මචන් ලංකාවේ 60% i phone පාවිච්චි කරන්න එකෙන් හරියට වැඩක් ගන්න නෙමේ, සෝබනේට. කවුරු කොහොම කිව්වත් එක තමයි බන් ඇත්ත, මම කියන්නේ ලංකාවේ,

    මට මතකයි මාත් ටැබ් එකක් ගන්න උබට PM එකක් දාල විස්තර ඇහුවා, එත මචන් දැන් ගොඩක් එවුන් phone ගන්නේ තමන්ට ඕනේ වැඩේ එකෙන් කරගන්න පුලුවන්ද බලල නෙමේ, බ්‍රෑන්ඩ් එකයි Os එකයි බලල :D:D

    ඒක ඇත්ත බන්, හන්දියේ කඩේට යන්න Benz එකක් ගත්ත වගේ. :P
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    more than enough for a superior product.. we knew they will not disappoint us..

    Mercedes Benz should be Mercedes Benz as we pay premium high price. But what is your feeling, if you find better premium seats, better premium features in Toyota corolla (an average vehicle) than the Mercedes Benz?
     

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    හ්ම්.. ඕක නෙමෙයි වෙන්න තිබුනේ,
    OS එකේ restrictions අඩු කරලා (and add Quick toggles, split screen etc..) එකට අඩු වෙන performance එක ගන්න specs වැඩි කරන්නයි තිබුනේ..

    ෆෝන් එකේ quality නම් හොඳ ඇති.. එකනේ apple කියන්නේ. එත් මම අහන්නේ, note series එකේ එකේ ලොකු screen එකෙන් ප්‍රයෝජන ගන්න SPen සහ ඒ වගේ note එකටම exclusive UI එකක් දුන්න.. එත් apple එකෙන් ඒ වගේ මුකුත් කරලා නැහැ.. මේ ෆෝන් එක තනිකරම market වෙන්නේ apple නම නිසයි..

    මට හිතෙන විදියටනම් Note 4 / Note Edge එක මීට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නවා කියල..

    Apple සමාගම iPhone එකෙන් ලොකු Profit Margin එකක් තියාගෙන තියෙනවා..
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ko ara iCloud hack una kiyala hina una set eka :lol: anna gmail ekath hack wela :D

    අව්ලක් නැහැ මොකද අපි නම් Two step authentication පාවිච්චි කරනවා ;)
    Apple එකෙනුත් අර සිද්දියෙන් පස්සේ two step authentication implement කරන්න යනවලු නේද?:rofl:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,988
    1
    15,770
    113
    අව්ලක් නැහැ මොකද අපි නම් Two step authentication පාවිච්චි කරනවා ;)
    Apple එකෙනුත් අර සිද්දියෙන් පස්සේ two step authentication implement කරන්න යනවලු නේද?:rofl:

    :yes::yes: me too :D
    :rofl: