iPhone 6s 64GB

bloomberg

Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    මචංලා මට iPhone 6s 64GB එකක් ගන්න ඕනේ. මට ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් ගෙවන්න ගන්න තැනක් නම් ගොඩක් හොඳයි. ගන්න හොඳ ප්ලේස් එකක් කියන්නකෝ.
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    how much is a used iPhone 6s ? i have one expecting sale after few month to buy the new one.
     
    Last edited:

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    ඇත්තටම ලොකු ගානක් වියදම් කරලා iphone එකක් ගන්න එකේ තේරුමක් තියද මචන්...
    උබ show එකට නම් ගන්නේ iphone සුපිරියි. නැත්නම් තේරුමක් නැහැ.
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මචංලා මට iPhone 6s 64GB එකක් ගන්න ඕනේ. මට ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් ගෙවන්න ගන්න තැනක් නම් ගොඩක් හොඳයි. ගන්න හොඳ ප්ලේස් එකක් කියන්නකෝ.

    math ekak ganna inne, koheda hoda?

    Takas එක හොදයි මචන්. හැබැයි ගණන් වැඩියි. Credit card එකෙන් ගෙවන්න ගන්න පුළුවන්.
    1 Year Warranty තියනවා. දන්න තරමින් Service එක හොදයි.

    Apple iPhone 6S Mobile Phone 64GB | Rs. 128,520.00

    http://takas.lk/offers/phones/apple-iphone/apple-iphone-6s-mobile-phone-64gb.html
     
    bloomberg

    Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    Rs. 112900 with iCare Warranty.

    Unlocking Sri Lanka. Hotline- 774 372 372.

    http://www.unlockingsrilanka.com/

    http://www.facebook.com/unlockingsrilanka

    Location : Shop no 20# 1st floor, New Super Market, Jinadasa Nandasena MW, Kiribathgoda

    එල මම බලන්නම්

    7 enakan iwasapan bn

    7 එක ගැන කතා ගොඩක් කියනවනේ බන් .

    android ekka compare karala balapanko bun.. features attema na ne
    show ekata nam hodai

    android පාවිච්චි කරා සැහෙන්න මචං.ඒකයි apple ගන්න හිතුවේ

    Don't wast your money for Brand name man. . I hope it is more than 100k in SL. Go for good investment & use samsung siii forever...

    මම ආස නෑ මචං Samsung. Im doing some investments too. දැන් පාවිච්චි කරන එක සැහෙන පරණයි එකයි අලුත් එකක් ගන්න හිතුවේ.

    ඇත්තටම ලොකු ගානක් වියදම් කරලා iphone එකක් ගන්න එකේ තේරුමක් තියද මචන්...
    උබ show එකට නම් ගන්නේ iphone සුපිරියි. නැත්නම් තේරුමක් නැහැ.

    දැන් පාවිච්චි කරන එක සැහෙන පරණයි එකයි අලුත් එකක් ගන්න හිතුවේ.
     
    bloomberg

    Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    Samsung ගන්න එපා මචන්. උන් පිස්සු බල්ලෝ වගේ phone ගහන එක විතරයි කරන්නේ.

    සිරාවටම බන්. මම ආසාම නැති බ්‍රෑන්ඩ් එක Samsung.

    Takas එක හොදයි මචන්. හැබැයි ගණන් වැඩියි. Credit card එකෙන් ගෙවන්න ගන්න පුළුවන්.
    1 Year Warranty තියනවා. දන්න තරමින් Service එක හොදයි.

    Apple iPhone 6S Mobile Phone 64GB | Rs. 128,520.00

    http://takas.lk/offers/phones/apple-iphone/apple-iphone-6s-mobile-phone-64gb.html

    ටකස් තමා මමත් හිතුවේ. එල එල බලන්නම්කෝ තව ටිකක්
     
    • Like
    Reactions: DimuthTharindu

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,284
    1,299
    113
    Just think normal fact machan
    iPhone 5 (1GB RAM DUAL CORE) and Nexus 4 (2GB RAM QUAD CORE) released same time (2012)
    iPhone 5 getting iOS 10 and run smoothly on 2016
    nexus updates stopped 2 years ago now new apps not compatible :D
    umbama hithama balapan :P
    Mungen ahapan http://applesl.com/ pata gala reply karanwa