මචන්ලා මේවාගෙන් මොකක්ද හොඳ ගන්න ? පහසුවෙන් අරන් යන්න පුළුවන් (අතේ/සාක්කුවේ) දාගෙන යන්නත් පුළුවන් වෙන්න ඕනා, දැනට මේවා පාවිච්චි කරන අය අදහස් කියමුද බලන්න....
> බැටරි තත්වේ කොහොමද ?
> කැමරා තත්වේ කොහොමද ?
> බැටරි තත්වේ කොහොමද ?
> කැමරා තත්වේ කොහොමද ?
Last edited:

++++
