මගෙ යාලුවෙක් iPhone ගෙන්නනවා ජපන් වලින්. 5S, 6, 6S, 6S+, 7 එහෙම එනවා. Accessories (Charger, handfree) එහෙමත් ගෙන්නනවා. ඔරිජිනල් බඩු. ජපන් වල Exchange ගන්න ඒවලු. මුලින් මුලින් R-SIM එකක් එක්ක විකුණුවෙ iPhone. දැන් ඌ Unlock කරලා විකුණන්නෙ. Unlock කරන එකෙක් සෙට් වෙලා. ක්ෂණික Unlock කරනවලු බන්. sim එකක් දානවා කියලා කිව්වා. කොහොමහරි Codes වගයක් නම් ගහනවලු. විනාඩි 5 න් Unlock කරනවලු. ඌ දන්නෙත් නැහැ හැබැයි සීන් එක. විකුණනකොට කියලා දෙන්නෙ Reset කලොත් phone එක ආපහු Network Lock වෙනවා කියලා. උගෙන් iPhone ගත්ත එකෙක් දැන් ඩුබායි ගිහිල්ලත් ඒ iPhone එක Use කරනවලු. කිසි අවුලක් නැහැලු. මාත් බැලුවා Full Function බන් Phone එක. දන්න එකෙක් කියපන්කො මොකක් ද ඒ Unlock කිරිල්ල කියලා.