Iphone 7 plus for 12000

reddit

Well-known member
  • Aug 18, 2016
    8,948
    8,186
    113
    Chilaw
    ඕව මචන් සේරම වගේ seller refurbished, නැතුව manufacturer refurbished නෙවෙයි :)

    මම ගත්ත phone phone වල වැඩිපුරම අවේ wifi gray වෙන සීන් එක, heat GUN එකෙන් ටිකක් ඇල්ලුවම හරියනවා :lol: :lol: :lol:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,948
    8,186
    113
    Chilaw
    Eeth macho parts walata sell karath laabaine machan. 12000ta patta labai

    ඔව්, එහෙම ලොකු case එකක් නෑ. හැබැයි මටනම් set නෑ බන්, ලෝකේ නැති ලෙඩක් එනවාමයි 80% phone වලට :sorry: එක මගේ වෙලාවද කොහෙද :no:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ගොඩක් වෙලාවට ග්ලාස් එක ගියපු ෆෝන්, ඒවා අරගෙන පොඩි ගානක් අඩු කරනවා අලුතෙන් ගන්න එකේ. අයික්ලවුඩ් අයින් කරලා උන් ගන්නේ. පස්සේ ග්ලාස් එක විතරක් ගහල අඩුවට විකුනනවා. ආයේ ගලවලද කියල හොයන්නවත් බෑ.
    ඒවා කිසිම ප්‍රශ්නයක් නෑ. (6+ නම් ගන්න එපා වැටිලා නම් බෝඩ් අවුල් වෙලා තියෙන්න පුළුවන්)

    චයිනා උන් තව වැඩක් කරනවා. කන්ෆර්ම් කරගත්තා යාලුවෙක් එහෙම තැනකට යවලා. අයික්ලවුඩ් තියෙන ඒවායේ ඉමි + සීරියල් මාරු කරනවා.(හාඩ්වෙයා අන්ලොක්) හදන්න බැරි ලොක් නැති එකක සීරියල් එකකට, වැරදිලාවත් දෙකකට එකම ගැහුවොත් නම් මොකක් වෙයිද මම දන්නේ නෑ ඕන්.
     
    :sorry:

    owala godakw elawata fingerprint sensor eka ne bn, eka ain karana hethuwa mokakda ?
     
    Helpone

    Banned
  • Jan 6, 2017
    203
    18
    18
    :sorry:

    owala godakw elawata fingerprint sensor eka ne bn, eka ain karana hethuwa mokakda ?

    Hardware method ekakin icloud remove karanawa
    ekedi ai finger print eka weda karanne ne samahara ewage
    Mage yaluwek Ipad air ekak china yawala unlock karagatha Hardware lock eka
    Eke nam touch id weda
    Chinnunta apple nothing ban :yes:
    Ara hardware unlock karapu eka karanne nethi magulak nellu
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    Ekaneh bn,

    Erhakota mun trusted seller da bn? Api lankawata genawoth tax wadida? Link ekk dipanko munwa contact karaganna
    ලංකාවට ගෙන්නන එක පාඩුයි, ෂිපින් වලට යනවා ෆෝන් එකේ ලාභෙම
    දන්න කෙනෙක් ඉන්නවා නම් තව 10ක් 15ක් එක පාර පාට්ස් වලට කියලා එවන්න පුලුවන්
    gumtree.com එකේ තියෙනවා අඩුම ගානට ;)
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    ලංකාවට ගෙන්නන එක පාඩුයි, ෂිපින් වලට යනවා ෆෝන් එකේ ලාභෙම
    දන්න කෙනෙක් ඉන්නවා නම් තව 10ක් 15ක් එක පාර පාට්ස් වලට කියලා එවන්න පුලුවන්
    gumtree.com එකේ තියෙනවා අඩුම ගානට ;)

    parts walata genawa kiwath TAX ekak wadi neh bn,

    Uba kiyanne lankawata ena ekek athe genna kiyalada? Oder karoth kela wei da?
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    parts walata genawa kiwath TAX ekak wadi neh bn,

    Uba kiyanne lankawata ena ekek athe genna kiyalada? Oder karoth kela wei da?
    ඉලෙක්ට්‍රික් බඩු වලට 3% ටැක්ස් වදින්නෙ, පාට්ස් වලට ගෙනාවම ටැක්ස් අඩුවෙන් වදින්නෙ
    එහෙන් $60 - 80 අරන් ඉන්වොයිස් පෙන්නලා 3% ටැක්ස් ගෙව්වත් ලාභයි නෙ
    ඕක කරන දෙතුන් දෙනෙක් මම දන්නවා, හැබැයි එයාලා ඕක කිසිම කෙනෙක්ට කියලා දෙන එකක් නම් නැහැ
    $_20.JPG

    not a real image, just a sample image
    කොහොම හරි මෙහාට ගෙනාවම ෆෝන් මැදට අර බබල් බෑග් තියලා
    සේරම අට්ටි අට්ටි ගේන්නෙ, රට ඉඳන් අතේ අරන් එනවා ඇති
    ෂිපින් ගානත් එක්ක බැලුවම නම් ගේන එක පාඩුයි,
    ඊබේ එකේ උනත් කන්ට්‍රි එක ඇමරිකාව දාලා බලන්න ෆෝන් තියෙනවා තුට්ටු දෙකට ගන්න

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    ඉලෙක්ට්‍රික් බඩු වලට 3% ටැක්ස් වදින්නෙ, පාට්ස් වලට ගෙනාවම ටැක්ස් අඩුවෙන් වදින්නෙ
    එහෙන් $60 - 80 අරන් ඉන්වොයිස් පෙන්නලා 3% ටැක්ස් ගෙව්වත් ලාභයි නෙ
    ඕක කරන දෙතුන් දෙනෙක් මම දන්නවා, හැබැයි එයාලා ඕක කිසිම කෙනෙක්ට කියලා දෙන එකක් නම් නැහැ
    $_20.JPG

    not a real image, just a sample image
    කොහොම හරි මෙහාට ගෙනාවම ෆෝන් මැදට අර බබල් බෑග් තියලා
    සේරම අට්ටි අට්ටි ගේන්නෙ, රට ඉඳන් අතේ අරන් එනවා ඇති
    ෂිපින් ගානත් එක්ක බැලුවම නම් ගේන එක පාඩුයි,
    ඊබේ එකේ උනත් කන්ට්‍රි එක ඇමරිකාව දාලා බලන්න ෆෝන් තියෙනවා තුට්ටු දෙකට ගන්න

    Mata korean walin badu ganna pluwan, lankawata genna ganna thma bn bari, genna ganna vidiyak nadda? Ona tharamak 4n ganna pluwan
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    Mata korean walin badu ganna pluwan, lankawata genna ganna thma bn bari, genna ganna vidiyak nadda? Ona tharamak 4n ganna pluwan
    Samsung ද? එහෙන් නෝමල් ශිප් කරන්න කියන්න ඉන්වොයිස් එක්කම
    3%ක් ගෙවලා ගන්න තියෙන්නෙ