iphone 7 plus ekak ganna koheda hoda? tabz or abans? :nerd:
God Speed Member Apr 25, 2017 71 9 0 Jul 1, 2017 #1 iphone 7 plus ekak ganna koheda hoda? tabz or abans?
7778 Well-known member Mar 17, 2013 8,514 1,509 113 Jul 1, 2017 #2 Abans & Dialog. Dialog eken mama SE ekak gaththa.
God Speed Member Apr 25, 2017 71 9 0 Jul 1, 2017 #3 7778 said: Abans & Dialog. Dialog eken mama SE ekak gaththa. Click to expand... dialog warranty hodaida? mama dialog eke priority customer kenek, discount ekak dala ganna puluwan weida?
7778 said: Abans & Dialog. Dialog eken mama SE ekak gaththa. Click to expand... dialog warranty hodaida? mama dialog eke priority customer kenek, discount ekak dala ganna puluwan weida?
||K~E~M~I~T~H|| Well-known member Jul 3, 2010 6,979 693 113 37 උඹේ හිතේ Jul 1, 2017 #4 ඔව්, ඩයලෝග් එකෙන් ගනින්. ටිකක් ගණන් නම් වැඩි තමයි.ඒත් බඩු ශුවර්. මම එස්.ඊ එක ගත්තේත් එහෙන් .
||K~E~M~I~T~H|| Well-known member Jul 3, 2010 6,979 693 113 37 උඹේ හිතේ Jul 1, 2017 #5 God Speed said: dialog warranty hodaida? mama dialog eke priority customer kenek, discount ekak dala ganna puluwan weida? Click to expand... බ්‍රෑන්ඩ් නිව් සීල් පැක් එක්ක ගන්න හින්දා අවුලක් නෑ වගකීම් හොදයි. ඒත් මම එස්.ඊ. එක අරන් අවුරුද්දක් වෙනවා මේ මාසේට තවම කිසිම අවුලක් නෑ.
God Speed said: dialog warranty hodaida? mama dialog eke priority customer kenek, discount ekak dala ganna puluwan weida? Click to expand... බ්‍රෑන්ඩ් නිව් සීල් පැක් එක්ක ගන්න හින්දා අවුලක් නෑ වගකීම් හොදයි. ඒත් මම එස්.ඊ. එක අරන් අවුරුද්දක් වෙනවා මේ මාසේට තවම කිසිම අවුලක් නෑ.
Filtho Banned Jul 1, 2017 112 10 0 Jul 1, 2017 #6 Dialog ganin yaluwek aran phone eka drop una display lines wagayak awa kisi case ekak ne. unit eka epama kiuwa pora aluth ekak dunna
Dialog ganin yaluwek aran phone eka drop una display lines wagayak awa kisi case ekak ne. unit eka epama kiuwa pora aluth ekak dunna