iphone 8 plus

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    ඔය ඕක්කොගෙම එන්නෙ එකම සොනි සෙන්සර් එක mp ගාන අඩු වැඩි වෙනවා software එක වැඩ කැලි එකතු වෙනවා, සොනි උන්ගෙ flagship සිරිස් පොන් වලට එන සෙන්සර් ම තමයි apple උනුත් ගන්නෙ, උබ සොනි සෙන්සර් වලට කැමති නැත්තන් htc හරි lg හරි ගනින් එවගෙ එන්නෙ toshiba සෙන්සර් , samsung වල එන්නෙත් සොනි සෙන්සර්
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,196
    4,555
    113
    ප්‍රයිමරි සෙන්සර් එක එකයි
    ඒත් 8+ එකේ ඩුවල් කෑම් තියනවා ඒක නිසා ඔවරෝල් 8+ කැමරා එක හොදයි
    මොකද පෝට්රේට් ඉෆෙක්ට් බෝකා ඉෆෙක්ට් එහෙම + එකේ විතරයි පුලුවන්
    තව 2X ඔප්ටිකල් සූම් එහෙමත් තියෙන්නෙ + එකේ විතරයිනේ

    1.5 lax okata denawa nam cam ekata ganin sony alpha ekak .lens 2k ekka ganna puluwan.