Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,032
    15,517
    113
    New Zealand
    iPhone 8 Plus හොදයිද බන්? මේක අර ගන්නේ නෝමල් කෝල් ගන්න, වට්සැප්, ෆේස්බුක් විතරක් පාවිච්චි කරන කෙනෙක්ට. Dual Sim තියනවද? battery කොහොමද?
    පාවිච්චි කරලා තියන අය උපදෙසක් දීපන්. මේක හොද නැත්නම් වෙන අයිපෝන් එකක් කියපන්අර ගන්න