iPhone battery replacement

EKBO

Junior member
  • Jan 12, 2012
    188
    13
    18
    Mage iphone ekata ebay eken gaththa cheap cable ekakin charge karala battery ekata kela wela vage :sorry: dan issarata vada marama ikmanin battery bahinava. Lankave thiyenavada iPhone battery replacement program eka? ehema nathnm kohenda battery replace karaganna hodama thana? e vagema kiyak vage yanavada wadeta? Danna kenek innavanm kiyanna :yes::rolleyes:
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    අනේ හුකේ ලක්ෂයක් දීලා පෝන් ගන්නවා.රුපියල් 2000ක් නෑ කෙබල් එක ගන්න. ඇත්ත එකවුනට් එකෙන් ඇපල් වලට පුක දෙනවා. ාකළ උනාම පේක් හදාගෙන එනවා
     

    EKBO

    Junior member
  • Jan 12, 2012
    188
    13
    18
    අනේ හුකේ ලක්ෂයක් දීලා පෝන් ගන්නවා.රුපියල් 2000ක් නෑ කෙබල් එක ගන්න. ඇත්ත එකවුනට් එකෙන් ඇපල් වලට පුක දෙනවා. ාකළ උනාම පේක් හදාගෙන එනවා

    solution ekak ahuwe.oyage panditha katha neve. :rolleyes:
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,503
    3,214
    113
    අනේ අනාත පකෝ කේබල් එකෙන් කෙල වෙන්නෙ නෑ
    කාගෙ හරි පට්ට ගහපු පරණ අයිපෝන් කෑල්ලක් ගන්නව ෂෝ එක දාන්න
    පස්සෙ කෙලවගෙන මෙතන අඩනව
    තෝ දන්නව අයිසොන්නයෝ අප්ඩේට් වලින් ස්පීඩ් අඩුකරනව කියල පරණ ලඩිවල
    ඕක දීපන් අනාතයෙක්ට :rofl::rofl::rofl:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    අනේ හුකේ ලක්ෂයක් දීලා පෝන් ගන්නවා.රුපියල් 2000ක් නෑ කෙබල් එක ගන්න. ඇත්ත එකවුනට් එකෙන් ඇපල් වලට පුක දෙනවා. ාකළ උනාම පේක් හදාගෙන එනවා

    hahahaaaa
     

    EKBO

    Junior member
  • Jan 12, 2012
    188
    13
    18
    අනේ අනාත පකෝ කේබල් එකෙන් කෙල වෙන්නෙ නෑ
    කාගෙ හරි පට්ට ගහපු පරණ අයිපෝන් කෑල්ලක් ගන්නව ෂෝ එක දාන්න
    පස්සෙ කෙලවගෙන මෙතන අඩනව
    තෝ දන්නව අයිසොන්නයෝ අප්ඩේට් වලින් ස්පීඩ් අඩුකරනව කියල පරණ ලඩිවල
    ඕක දීපන් අනාතයෙක්ට :rofl::rofl::rofl:

    parana ekak neve dan aurudu 2k wenava aran.. thibbata vada battery adu wenna gaththe ara cable eken charge karata passe.. visadumak ahuwama nikan pandithaya vage kah gahanna epa.. solution ekak danne nathnm bump ekak hari danava.meka vena kata hari prayojanayak weine. :angry:
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    iPhone Technologies Lanka. Definitely ahala balanna. Wellawatta Ochard Shopping complex eke thiyenne. Wade karala dei.
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113

    EKBO

    Junior member
  • Jan 12, 2012
    188
    13
    18
    දැන්වත් Original charger එකක් ගනින්..

    charger eka original machn.. cable eka witharai venama gaththe.. cable ekemada aula kiyannath hariyatama danne nah..habai eken charge karanna gaththata passe thama meh aula enna gaththe.. may be coincidence :rolleyes: