iPhone Battery Replacement

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113

    Ow ow.. adath mage yaluwek giya appointments ekak dala... call karala balala yanna

    Meka hadanwa original battery eken...ara tiktok eke 12 pro replacement eka balanna
    ------ Post added on Jun 18, 2023 at 9:12 PM
    නෑ නෑ. මම ඇහුවේ, සාමාන්‍යයෙන් බැටරිය replace කරපුවාම battery may be changed කියල 3utools වල වැටෙනවනෙ. මේ හදන එකෙත් එහෙම වැටෙන්න ඕනෙ නේද. ජඩ වැඩක් කරලා Ex-factory value එක replace කරොත් ඇරෙන්න
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,746
    113
    KALUTHARA
    බොරු දාලා කොල්ලො රවට්ටන්න එපා බන්. iPhone ඔරිජිනල් බැටරි Apple කම්පැනි එකේ ඇරෙන්න වෙන කොහේවත් උන් පිට දෙන්නෙ නෑ. මේක උඹෙම ශොප් එක වෙන්න ඇති මෙච්චර විස්තර දාලා තියෙන්නෙ. උඹලා කරන්නෙ දෙකයිපනහෙ බැටරි එකක් දාල බැටරි හෙල්ත් එක පෙන්නන්න පරණ ඔරිජිනල් බැටරි එකේ සර්කිට් එක මේකට මාරු කරනවා. කිරියේ ඔහොම කලිනුත් එකෙක් ප්‍රොමෝට් කරලා කොල්ලො විශ්වාස කරලා එතනට ගිහින් උගෙ හොර වැඩ ගොඩක් මේකෙම දාලා තිබුනා.
    හොර වැඩ කරලා සල්ලි හෙව්වට ජීවිතේ නම් දිනන්න බෑ.
    math net eke search kalama awe, eyala sell karan na kiyala. meyata kohenda mcn orginal batteries. business ekata hadniyak karanna neme danaganna ahanne. :yes:
     
    • Like
    Reactions: harshana123

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    ඕක කරන්නේ හොද බැටරි අරන් (ජෙනුයින් නෙවේ) ඒකට Circuit එක මාරු කරලා බැටරි හෙල්ත් එක 100% කරනවා ටූල් එකෙන්... එච්චරයි
    :LOL::LOL: මගේ එකේ බැටරි හෙල්ත් එක 54% ආවම බැටරියක් ගෙනල්ලා Circuit මම දාගත්තා කිසිම අවුලක් නෑ දැන් කාලයක් වෙනවා 8-)8-) 7 Plus Battery එකයි 8 Plus එකේ බැටරි එකයි දෙකම එකයි Aftermarket එකේ ඒත් මේකේ ගණන් දෙකක් 😉 7 Plus බැටරියක් යන්නේ 3,200න් හොද කොලිටි ඒවා :LOL::LOL: දැන් සතියකට කලින් විතර එකෙක්ට දාලා දුන්නා ගෙනල්ලා...
    ආ හරි හරි. ඒක තමා මුන් මේ කරන්නේ. ඒත් බැලුවා battery circuit එක program කරන විදියක් හෙල යක්ක පුතාලා හොයාගෙනද කියල :lol:
     
    • Like
    Reactions: Ulti

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    ඕක කරන්නේ හොද බැටරි අරන් (ජෙනුයින් නෙවේ) ඒකට Circuit එක මාරු කරලා බැටරි හෙල්ත් එක 100% කරනවා ටූල් එකෙන්... එච්චරයි
    :LOL::LOL: මගේ එකේ බැටරි හෙල්ත් එක 54% ආවම බැටරියක් ගෙනල්ලා Circuit මම දාගත්තා කිසිම අවුලක් නෑ දැන් කාලයක් වෙනවා 8-)8-) 7 Plus Battery එකයි 8 Plus එකේ බැටරි එකයි දෙකම එකයි Aftermarket එකේ ඒත් මේකේ ගණන් දෙකක් 😉 7 Plus බැටරියක් යන්නේ 3,200න් හොද කොලිටි ඒවා :LOL::LOL: දැන් සතියකට කලින් විතර එකෙක්ට දාලා දුන්නා ගෙනල්ලා...
    මේක තමයි ඇත්ත කතාව. ග්‍රේඩ් A බැටරි
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,801
    16,640
    113
    Colombo
    Original parts කියල දෙයක් නෑ පුතා. original parts එන්නෙ phone එකට විතරයි. අනිත් එව high copy china වල factory වල හදපුවා.
    කරන්නෙ tool එකක් use කරල මේක original part එකක් කියල phone එක ගොනාට අන්දන එක.
    ඒක දැකල අපිත් ගොනාට ඇන්දෙනව ඉතින්.
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,298
    2,891
    113
    බොරු කරලා මිනිස්සුන්ව අන්දන්න එපා ඕයි!!
    Apple Store/ QUALIFIED Authorized Service providers (Qualified - ඒ කියන්නෙ හැම Authorized service provider කෙනෙක්ටම repairs කරන්න approval or Genuine Parts දෙන්නෙ නෑ. ඒවා දෙන්නෙ qualified ASP ලට විතරයි. අනික් ASP ලට තියෙන්නෙ warranty checks/replacements වලට phone එක යවන්න පුළුවන්කම විතරයි.)

    ඒ නිසා Apple Genuine Parts තියෙන්නෙ Apple Stores or Qualified, Authorized Service Providers ලා ගාව විතරයි. එක එකා අටෝගත්ත "repair shops" වල තියෙන්නෙ Chines parts විතරමයි. (හැබැයි Chinese pars වලත් Grades thiyenawa. A Grade ඒවා යම් තාක් දුරකට හොඳයි, නමුත් ඒවා Genuine Apple Parts නෙමෙයි.) ඔලුවෙන් හිටගෙන කිව්වත් ඇත්ත කතාව ඕක.

    ඕකෙ ඉන්න එකා + ලංකාවෙ බහුතරයක් කරන්නෙ මෙන්න මේකයි;
    Genuine Battery එකේ control/data chips තියෙන flex cable එක de-solder කරලා, CHINESE BATTERY එකකට solder කරලා දානවා.

    Battery එකේ health එක, Charging Cycles ගාන, Temperature Sensors, SERIAL Number එක වගේ දේවල් තියෙන්නෙ අන්න අර flex cable එකේ.
    මුං අර programmer එකෙන් කරන්නෙ, Battery health & charging cycles count එක reset කරලා දාන එක විතරයි.
    Flex cable එකේ serial number same නිසා phone eka හිතන්නෙ මේ තියෙන්නෙ phone එකේ motherboard එකටම tie කරපු battery එක තමයි කියලයි. ඒ නිසා warning එකක් එන්නෙත් නෑ.

    මම අනන්තවත් දැකලා තියෙනවා, OLED Displays ආව phones වලට LCD displays දාලා, "Genuine display එකක් තමයි මල්ලි මේ දැම්මෙ" කියලා අන්දලා එවපු කොල්ලොන්ගෙ phones. හොර shop කාරයො LCD එකට Truetone program කරලා දුන්නම අපේ උං හිතන්නෙ, අඩේ ශෝයිනේ මරුනේ මේක තමයි ඔරිමජිනල් ඩිස්ප්ලේ එක කියලා ඇන්ඳිලා එනවා.

    මේ battery replacement එකත් ඒ වගේ මගඩියක්!

    උඹේ shop එක උනාට sorry මචන්. හොර බොරු කරලා business කරන උන් මටනම් පෙන්නන්න බෑ. අහිංසකයො අමාරුවෙ වැටෙන වැඩ කරන්න එපා!!
     
    Dhana 2023

    Junior member
  • Oct 13, 2023
    89
    45
    18

    Ade Why ban minissunawa ohoma rawattanne.. Aththama keewa nam business karannama berida? Lankawe hetida.. loke heti da..Minissunge heti da?
    Anyway Thank you mcn explanation ekata... Mage Xs Ekak thiyenne.. Battery eka 78%, repalce karanna hithene nea .. always power cable eka plug krlaa thibbath, but battery eka idimunoth iwarai.. Aluth ekakata yanna bea me economic condition ekath ekka, Can you recommend me a solution please?
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,298
    2,891
    113
    Ade Why ban minissunawa ohoma rawattanne.. Aththama keewa nam business karannama berida? Lankawe hetida.. loke heti da..Minissunge heti da?
    Anyway Thank you mcn explanation ekata... Mage Xs Ekak thiyenne.. Battery eka 78%, repalce karanna hithene nea .. always power cable eka plug krlaa thibbath, but battery eka idimunoth iwarai.. Aluth ekakata yanna bea me economic condition ekath ekka, Can you recommend me a solution please?

    ඕකට අපේ මිනිස්සුන්ගෙ mindset එකත් බලපානව මචන්. Battery වගේ දේවල් degrade වෙනවනේ. ඒ නිසා අවුරුදු 4,5කින් අනිවාරෙන් replace කරන්න වෙනවා. ඉතිං එහෙම replace කරාට පස්සෙ warning msg එක ආවම අපේ උන් අම්බානකට කලබල වෙලා දඟලනවා. ඔය යක්කු solder කරන එකේ පොඩි අවුලක් වෙලා තිබ්බොත්, අන්න ඒකෙන්ම battery එක blast වෙලා phone එකට කෙල වෙන්න පුළුවන්. ඊට වඩා හොඳයි sure තැනකින් Quality battery එකක් තියෙන විදිහට replace කරගෙන use කරන එක.

    Battery health 70% වගේ වෙනකන් Genuine battery එක use කරන්න. Charger/ cable genuine නම් normal use එකේදි battery එක ඉදිමෙන්නනෙ නෑ, battery එකේ defect එකක් නැත්නම්.

    මම recommend කරන්නෙ,
    ඔයාගෙ යාලුවෙක්/ relative කෙනෙක් India/ Singa/ Ausi/ Canada/ UK/US වගේ ගිහින් එනවනම්, එයා අතේ phone එක යවලා Apple Store එකකින්ම battery එක replace කරවගන්න. (මම මගෙ devices හැම එකකටම කරන්නෙ මෙහෙම. බැරිම උන වෙලාවක A Grade parts eBay ගෙන්නගෙන replace කරගන්නවා)

    නැත්තන් iFixit වගේ branded battery එකක් ගෙන්නගෙන ඒක දාගන්න.

    නැතිනම් මේ තැනකට ගිහින් prices අහල බලන්න. (Qualified Apple Authorized Service Providers)
    IMG_3074.jpeg

    IMG_3075.jpeg
     
    View attachment 217040
    View attachment 217042
    Thank you so much brother :love:
     
    • Love
    Reactions: jackpolkichcha

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    ithi

    ithin bun ubath a demane karanne

    Quoted
    බැරිම උන වෙලාවක A Grade parts eBay ගෙන්නගෙන replace කරගන්නවා)

    so matath e welawe no option.. so math edema kara :D

    mage battery eka full day thiyanwa ude 6ta unplug karama... iphone X

    usage -office calls, FB, whatsapp, youtube, twitter, spotifty, web browsing.
     
    • Haha
    Reactions: jackpolkichcha

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,298
    2,891
    113
    ithi

    ithin bun ubath a demane karanne

    Quoted
    මම මොනවද කරනව කියලා තියෙන්නෙ?

    උඹේ shop එකයි, මමයි අතර තියෙන සමානකමක් පෙන්නන්න!! 😂😂
    • මම shop එකක් කරන්නෙත් නෑ.
    • Genuine කියලා අන්ඳලා chinese parts පෙන්නුවෙත් නෑ.
    • මිනිස්සුන්ට බොරු කියලා හොර shops වලට යවන්නෙත් නෑ.

    මම කරේ ඇත්ත මිනිස්සුන්ට තේරුම් කරලා දීපු එක සහ Apple එකෙන්ම කියන Authorized Service Providers ලව පෙන්නුව එක විතරයි. එතනින් එහාට හිතලා බලල වැඩේ කරගන්න එක එයාලගෙ තීරණේ. එහෙම නැතුව මිනිස්සුන්ට බොරු කියලා බාල බඩු දෙන්න එපා!
     
    Last edited: