Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Today at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Yesterday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
iPhone Battery Replacement
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොරු කරලා මිනිස්සුන්ව අන්දන්න එපා ඕයි!!

Apple Store/ QUALIFIED Authorized Service providers (Qualified - ඒ කියන්නෙ හැම Authorized service provider කෙනෙක්ටම repairs කරන්න approval or Genuine Parts දෙන්නෙ නෑ. ඒවා දෙන්නෙ qualified ASP ලට විතරයි. අනික් ASP ලට තියෙන්නෙ warranty checks/replacements වලට phone එක යවන්න පුළුවන්කම විතරයි.)

ඒ නිසා Apple Genuine Parts තියෙන්නෙ Apple Stores or Qualified, Authorized Service Providers ලා ගාව විතරයි. එක එකා අටෝගත්ත "repair shops" වල තියෙන්නෙ Chines parts විතරමයි. (හැබැයි Chinese pars වලත් Grades thiyenawa. A Grade ඒවා යම් තාක් දුරකට හොඳයි, නමුත් ඒවා Genuine Apple Parts නෙමෙයි.) ඔලුවෙන් හිටගෙන කිව්වත් ඇත්ත කතාව ඕක.

ඕකෙ ඉන්න එකා + ලංකාවෙ බහුතරයක් කරන්නෙ මෙන්න මේකයි;

Genuine Battery එකේ control/data chips තියෙන flex cable එක de-solder කරලා, CHINESE BATTERY එකකට solder කරලා දානවා.

Battery එකේ health එක, Charging Cycles ගාන, Temperature Sensors, SERIAL Number එක වගේ දේවල් තියෙන්නෙ අන්න අර flex cable එකේ.

මුං අර programmer එකෙන් කරන්නෙ, Battery health & charging cycles count එක reset කරලා දාන එක විතරයි.

Flex cable එකේ serial number same නිසා phone eka හිතන්නෙ මේ තියෙන්නෙ phone එකේ motherboard එකටම tie කරපු battery එක තමයි කියලයි. ඒ නිසා warning එකක් එන්නෙත් නෑ.

මම අනන්තවත් දැකලා තියෙනවා, OLED Displays ආව phones වලට LCD displays දාලා, "Genuine display එකක් තමයි මල්ලි මේ දැම්මෙ" කියලා අන්දලා එවපු කොල්ලොන්ගෙ phones. හොර shop කාරයො LCD එකට Truetone program කරලා දුන්නම අපේ උං හිතන්නෙ, අඩේ ශෝයිනේ මරුනේ මේක තමයි ඔරිමජිනල් ඩිස්ප්ලේ එක කියලා ඇන්ඳිලා එනවා.

මේ battery replacement එකත් ඒ වගේ මගඩියක්!

උඹේ shop එක උනාට sorry මචන්. හොර බොරු කරලා business කරන උන් මටනම් පෙන්නන්න බෑ. අහිංසකයො අමාරුවෙ වැටෙන වැඩ කරන්න එපා!!

[QUOTE="jackpolkichcha, post: 29290208, member: 540446"] [SIZE=7]බොරු කරලා මිනිස්සුන්ව අන්දන්න එපා ඕයි!! Apple Store/ QUALIFIED Authorized Service providers (Qualified - ඒ කියන්නෙ හැම Authorized service provider කෙනෙක්ටම repairs කරන්න approval or Genuine Parts දෙන්නෙ නෑ. ඒවා දෙන්නෙ qualified ASP ලට විතරයි. අනික් ASP ලට තියෙන්නෙ warranty checks/replacements වලට phone එක යවන්න පුළුවන්කම විතරයි.) ඒ නිසා [B][COLOR=rgb(65, 168, 95)]Apple Genuine Parts තියෙන්නෙ Apple Stores or Qualified, Authorized Service Providers ලා ගාව විතරයි.[/COLOR][/B] [COLOR=rgb(184, 49, 47)]එක එකා අටෝගත්ත "repair shops" වල තියෙන්නෙ Chines parts විතරමයි.[/COLOR][COLOR=rgb(61, 142, 185)] [/COLOR](හැබැයි Chinese pars වලත් Grades thiyenawa. A Grade ඒවා යම් තාක් දුරකට හොඳයි, නමුත් ඒවා Genuine Apple Parts නෙමෙයි.) ඔලුවෙන් හිටගෙන කිව්වත් ඇත්ත කතාව ඕක. ඕකෙ ඉන්න එකා + ලංකාවෙ බහුතරයක් කරන්නෙ මෙන්න මේකයි; [COLOR=rgb(0, 168, 133)]Genuine Battery එකේ control/data chips තියෙන flex cable එක de-solder කරලා, CHINESE BATTERY එකකට solder කරලා දානවා.[/COLOR][/SIZE] [COLOR=rgb(0, 168, 133)][SIZE=7]Battery එකේ health එක, Charging Cycles ගාන, Temperature Sensors, SERIAL Number එක වගේ දේවල් තියෙන්නෙ අන්න අර flex cable එකේ.[/SIZE][/COLOR] [COLOR=rgb(184, 49, 47)][SIZE=7][B]මුං අර programmer එකෙන් කරන්නෙ, Battery health & charging cycles count එක reset කරලා දාන එක විතරයි. Flex cable එකේ serial number same නිසා phone eka හිතන්නෙ මේ තියෙන්නෙ phone එකේ motherboard එකටම tie කරපු battery එක තමයි කියලයි. ඒ නිසා warning එකක් එන්නෙත් නෑ.[/B][/SIZE][/COLOR] [SIZE=7] මම අනන්තවත් දැකලා තියෙනවා, OLED Displays ආව phones වලට LCD displays දාලා, "Genuine display එකක් තමයි මල්ලි මේ දැම්මෙ" කියලා අන්දලා එවපු කොල්ලොන්ගෙ phones. හොර shop කාරයො LCD එකට Truetone program කරලා දුන්නම අපේ උං හිතන්නෙ, අඩේ ශෝයිනේ මරුනේ මේක තමයි ඔරිමජිනල් ඩිස්ප්ලේ එක කියලා ඇන්ඳිලා එනවා. මේ battery replacement එකත් ඒ වගේ මගඩියක්! උඹේ shop එක උනාට sorry මචන්. හොර බොරු කරලා business කරන උන් මටනම් පෙන්නන්න බෑ. අහිංසකයො අමාරුවෙ වැටෙන වැඩ කරන්න එපා!![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom