Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Mobile
Mobile Devices
Iphone Buying !!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහෙම එකක් නැහැ

ඕන අයිෆෝන් එකකට ඇපල් කෙයා තියන එක ඇත්ත, නමුත් පිටින් ගත්තම ඇක්ටිවු කරන්න බැහැ. මොකද පලවෙනි සැරේ සීරියල් එකයි පරචසින් ඩේට් එකයි දෙකම වෙරිෆයි කරන්න ඕන. මේ පර්චසින් ඩේට් එක කියන්නෙ අපි කඩෙන් ගනිපු දවස නෙමෙයි. කඩේ එකා හරියට ඇපල් ස්ටෝ එකකින් හරි, Authorized තැනකින් හරි ගනිපු දවස. මේ දවස දන්නෙ නැතුව ඇපල් කෙයා ඇක්ටිවු කරන්න බැහැ. කොහොම හරි ට්රයි කරපු ඩේට් එකකට ඇපල් කෙයා ඇක්ටිවු උනොත් ගොඩ. එහෙම නැත්නම් ඇපල් කෙයා ගන්න බැහැ. සමහර ශොප් තියනවා පරචසින් ඩේට් එක වෙරිෆයි කරලා ඇපල් කෙයා ඇක්ටිවු කරලා දෙන. එහෙම කරන තැනක් නෙමයි නම් ඇපල් කෙයා ඇක්ටිවු කරගන්න එක ශුවර් නැහැ, ඒක නිසා තමයි Authorized reseller ගෙන් ගන්න එකේ වටිනකම.

ලංකාවෙ Apple authorized resellers ලගෙනන් වොරන්ටි ගන්න උන්ගෙන්ම ගනිපු එකක් වෙන්න ඕන නැහැ, Apple care ඇක්ටිවු නම් පිටින් ගනිපුවට වොරන්ටි දෙනවා, උන් Apple store එකකින් දෙන ඕන සර්විස් එකක් ඒ විදියටම දෙනවා, ලංකාවෙදි කරගන්න බැරි උනොත් උන් ඇපල් ස්ටෝ එකකට යවල හරි කරලා දෙනවා, ඒ කිසි දේකට අපෙන් සල්ලි ගන්නෙ නැහැ, මම එහෙම අරන් තියනවා. හැබැයි Japan/Middle easet වර්ශන් වලට දෙන්නෙ නැහැ.

මගේ iPhoneX එකේ සද්දෙ අවුල් වෙලා ඇහෙන සීන් එකක් තිබුනා, පිටින් ගනිපු එකක් නමුත් Apple care ඇක්ටිවු කරගන්න උන් පරචසින් ඩේට් එක දුන්නා, ඒක නිසා ඇපල් කෙයා ඇක්ටිවු කරගෙන තිබ්බා, FW එකෙන් චෙක් කරලා logic board එකේ අවුලක් තියෙනවා මේකට අලුත් ෆෝන් එකක් දෙන්න පුලුවන් කිවුවා හැබැයි දවස් 30ක් යනවා කිවුවා. හරියටම දවස් 30න් මට අලුත් ෆෝන් එකක් දුන්නා. පරන ෆෝන් එකේ සයිඩ් එකේ පොඩි ඩෙන්ට් එකක් තිබුනා මගේ අතින් යකඩ බාර් එකක වැදිලා. උන්ගෙ වොරන්ටි දීපු බිල් එකේ තිබුනා dent එකක් තියනවා නමුත් Issue එකයි dent එකයි අතර සම්භන්ධයක් නැහැ කියලත්. වෙන කිසිම ශොප් එකකින් දෙන වොරන්ටියක් නම් එහෙම ගන්න වෙන්නෙ නැහැ ජීවිතේට

[QUOTE="NEMISIS, post: 25542589, member: 494668"] :yes: :yes: එහෙම එකක් නැහැ ඕන අයිෆෝන් එකකට ඇපල් කෙයා තියන එක ඇත්ත, නමුත් පිටින් ගත්තම ඇක්ටිවු කරන්න බැහැ. මොකද පලවෙනි සැරේ සීරියල් එකයි පරචසින් ඩේට් එකයි දෙකම වෙරිෆයි කරන්න ඕන. මේ පර්චසින් ඩේට් එක කියන්නෙ අපි කඩෙන් ගනිපු දවස නෙමෙයි. කඩේ එකා හරියට ඇපල් ස්ටෝ එකකින් හරි, Authorized තැනකින් හරි ගනිපු දවස. මේ දවස දන්නෙ නැතුව ඇපල් කෙයා ඇක්ටිවු කරන්න බැහැ. කොහොම හරි ට්රයි කරපු ඩේට් එකකට ඇපල් කෙයා ඇක්ටිවු උනොත් ගොඩ. එහෙම නැත්නම් ඇපල් කෙයා ගන්න බැහැ. සමහර ශොප් තියනවා පරචසින් ඩේට් එක වෙරිෆයි කරලා ඇපල් කෙයා ඇක්ටිවු කරලා දෙන. එහෙම කරන තැනක් නෙමයි නම් ඇපල් කෙයා ඇක්ටිවු කරගන්න එක ශුවර් නැහැ, ඒක නිසා තමයි Authorized reseller ගෙන් ගන්න එකේ වටිනකම. ලංකාවෙ Apple authorized resellers ලගෙනන් වොරන්ටි ගන්න උන්ගෙන්ම ගනිපු එකක් වෙන්න ඕන නැහැ, Apple care ඇක්ටිවු නම් පිටින් ගනිපුවට වොරන්ටි දෙනවා, උන් Apple store එකකින් දෙන ඕන සර්විස් එකක් ඒ විදියටම දෙනවා, ලංකාවෙදි කරගන්න බැරි උනොත් උන් ඇපල් ස්ටෝ එකකට යවල හරි කරලා දෙනවා, ඒ කිසි දේකට අපෙන් සල්ලි ගන්නෙ නැහැ, මම එහෙම අරන් තියනවා. හැබැයි Japan/Middle easet වර්ශන් වලට දෙන්නෙ නැහැ. මගේ iPhoneX එකේ සද්දෙ අවුල් වෙලා ඇහෙන සීන් එකක් තිබුනා, පිටින් ගනිපු එකක් නමුත් Apple care ඇක්ටිවු කරගන්න උන් පරචසින් ඩේට් එක දුන්නා, ඒක නිසා ඇපල් කෙයා ඇක්ටිවු කරගෙන තිබ්බා, FW එකෙන් චෙක් කරලා logic board එකේ අවුලක් තියෙනවා මේකට අලුත් ෆෝන් එකක් දෙන්න පුලුවන් කිවුවා හැබැයි දවස් 30ක් යනවා කිවුවා. හරියටම දවස් 30න් මට අලුත් ෆෝන් එකක් දුන්නා. පරන ෆෝන් එකේ සයිඩ් එකේ පොඩි ඩෙන්ට් එකක් තිබුනා මගේ අතින් යකඩ බාර් එකක වැදිලා. උන්ගෙ වොරන්ටි දීපු බිල් එකේ තිබුනා dent එකක් තියනවා නමුත් Issue එකයි dent එකයි අතර සම්භන්ධයක් නැහැ කියලත්. වෙන කිසිම ශොප් එකකින් දෙන වොරන්ටියක් නම් එහෙම ගන්න වෙන්නෙ නැහැ ජීවිතේට [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom