අද ගියා ඇපල් 11 128GB එකක්බ ලන්න එක එක තැන් වල එක එක ගනන්
අබාන්ස් එකේ සමහර පොන් ඉවර වෙලා කිව්වා ෂොප් එකේ තියෙන තැනකින් ගෙනත් දෙන්න පුලුවන් කිව්වා
සමහර තැන් වල GENXT කියලා කම්පැනි එකකින් වොරන්ට් එක දෙන්නේ. එවා මොනවා හරි උනොත් සිංගප්පුරු යවනවා කියලා කිව්වා කෙල්ලුපිටියෙන්.
මන් කිරිබත්ගොඩ තිලකවර්ධන එකටත් ගිහින් බැලුවා එයාලා ගාවත් තියෙන්නේ GENXT එකේ පොන් එකිව්වා. එතන හිටපු කෙනා කිව්වා Abans ලා දැන් ඩිලර්ෂිප් එක නවත්තලා දැන ගෙන්නේ GENXT කියලා එක ඇත්තද ?
හිතාගන්න බැරුව ඉන්නේ කොහේන්ද ගන්නේ කියලා