Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Today at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Iphone ekak ganna Liberty eke Shop ekak.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="spunkyisii" data-source="post: 25539596" data-attributes="member: 557171"><p>මමත් phone එකක් ගන්න ගිහින් ඕව ඔක්කොම ගැන විස්තර හෙව්ව මචන් ඔතන සිද්දිය මේකයි. Apple eken authorized resellers ල ව්දියට ලංකාවෙ තියෙන්නෙ මේ ටික <a href="https://locate.apple.com/lk/en/sales/?pt=all&lat=6.9151861&lon=79.8632569&address=Colombo" target="_blank">https://locate.apple.com/lk/en/sales/?pt=all&lat=6.9151861&lon=79.8632569&address=Colombo</a></p><p>ඕව ඇරුනට පස්සෙ අනික් හැම කඩේකම අය කරන්නෙ කිට්ටුම apple center එකක් තියෙන රටකට ගිහින් lot අරන් එන එක එහෙම අරන් එන අය වෙන වෙන කඩ වලටත් stocks දානව. ඔතනදි abans singer වගේ එකකින් ගන්නව නම් අර කඩේකට වඩා 50ක් වගේ හුගක් වෙලාවට ඊටත් වැඩි වෙනව ඒ එයාලගෙ තියෙන facility එකක් නිසා මොකද එයාල phone එක කැඩුනට පස්සෙ අපි ගිහින් දුන්නම එයාලගෙ හරහා apple care center එකකට යවල දවස් 20 ක් වගේ ඇතුලත ඒක අපිට හදල දෙනව නැත්තම් අලුත්ම phone එකක් දෙනව. ඒත් අර shops වලත් reputed ඒවගෙ එයාල අපේ phone එක අරගෙන ගිහින් ඒ apple care center එකකට දීල හදල අරන් එනව හැබැයි අපෙන් 5000 ක් වගේ හෝ ඒ ආසන්න මුදලක් ගන්නව shipment එකට abans la free ම මේක කරල දෙනව. ඕකයි ඔතන තියන වෙනස වෙන්නෙ. නැතුව ඒ කඩවල් වල බහුතරයක් හොරු නෙමෙයි ඉන්නෙ. Phone එක ගනිද්දි model number ඔක්කොම බලල අරගන්න. බොරුවට abans lata ගෙවනවට වඩා අර reputed කඩේකින් ගන්න එක වාසියි. එයාල තව genxt කියල එකක් දෙනව shops වලින් ඒක දෙන shops වල free of charge එයාල අරගෙන ගිහින් හදල දෙනව අව්ලක් උනොත් එහෙම shopsut තියෙනව ඒවගෙත් phone එකේ ගානට අර shipment eke 5000 add කරල තමයි එයාල ඒ ලේබල් එකත් එක්ක phone එක විකුනන්නෙ. ලංකාවෙ set එකට abans හරි singer හරි වලින් මිසක් වෙන කඩවලින් බඩුගත්තට විස්වාසයක් නෑ. නමුත් හොද shop එකක් බලල අරගන්න shops ඕනි තරන් තියෙනව හොද බඩු විකුනන බලල ගනින්!</p></blockquote><p></p>
[QUOTE="spunkyisii, post: 25539596, member: 557171"] මමත් phone එකක් ගන්න ගිහින් ඕව ඔක්කොම ගැන විස්තර හෙව්ව මචන් ඔතන සිද්දිය මේකයි. Apple eken authorized resellers ල ව්දියට ලංකාවෙ තියෙන්නෙ මේ ටික [URL]https://locate.apple.com/lk/en/sales/?pt=all&lat=6.9151861&lon=79.8632569&address=Colombo[/URL] ඕව ඇරුනට පස්සෙ අනික් හැම කඩේකම අය කරන්නෙ කිට්ටුම apple center එකක් තියෙන රටකට ගිහින් lot අරන් එන එක එහෙම අරන් එන අය වෙන වෙන කඩ වලටත් stocks දානව. ඔතනදි abans singer වගේ එකකින් ගන්නව නම් අර කඩේකට වඩා 50ක් වගේ හුගක් වෙලාවට ඊටත් වැඩි වෙනව ඒ එයාලගෙ තියෙන facility එකක් නිසා මොකද එයාල phone එක කැඩුනට පස්සෙ අපි ගිහින් දුන්නම එයාලගෙ හරහා apple care center එකකට යවල දවස් 20 ක් වගේ ඇතුලත ඒක අපිට හදල දෙනව නැත්තම් අලුත්ම phone එකක් දෙනව. ඒත් අර shops වලත් reputed ඒවගෙ එයාල අපේ phone එක අරගෙන ගිහින් ඒ apple care center එකකට දීල හදල අරන් එනව හැබැයි අපෙන් 5000 ක් වගේ හෝ ඒ ආසන්න මුදලක් ගන්නව shipment එකට abans la free ම මේක කරල දෙනව. ඕකයි ඔතන තියන වෙනස වෙන්නෙ. නැතුව ඒ කඩවල් වල බහුතරයක් හොරු නෙමෙයි ඉන්නෙ. Phone එක ගනිද්දි model number ඔක්කොම බලල අරගන්න. බොරුවට abans lata ගෙවනවට වඩා අර reputed කඩේකින් ගන්න එක වාසියි. එයාල තව genxt කියල එකක් දෙනව shops වලින් ඒක දෙන shops වල free of charge එයාල අරගෙන ගිහින් හදල දෙනව අව්ලක් උනොත් එහෙම shopsut තියෙනව ඒවගෙත් phone එකේ ගානට අර shipment eke 5000 add කරල තමයි එයාල ඒ ලේබල් එකත් එක්ක phone එක විකුනන්නෙ. ලංකාවෙ set එකට abans හරි singer හරි වලින් මිසක් වෙන කඩවලින් බඩුගත්තට විස්වාසයක් නෑ. නමුත් හොද shop එකක් බලල අරගන්න shops ඕනි තරන් තියෙනව හොද බඩු විකුනන බලල ගනින්! [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom