Iphone factory unlocking service

seesor123

Well-known member
  • Dec 20, 2011
    998
    321
    83
    Kurunegala
    e price venas wenne country ekai carrier ekai anuwa. Apple company ekai carrier network company ekai athare thiyana agreement eka anuwa thama ehema wenawa aththe.
     
    seesor123

    Well-known member
  • Dec 20, 2011
    998
    321
    83
    Kurunegala

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    අයි පෝන් එකක වර්ශන් එකනම් හොයාගන්න පුලුවන් වෙයි ඒත් මම දැන් වෙනකන් දැනං හිටියේ නෑ ඕකේ carrier එකත් ඔය වැඩේට ඕනේ වෙයි කියල. මොකද මගේ යාලුවෙක් ලග තමයි ඊපෝන් එක තියෙන්නේ. දැන් මිනිහට අන්ලොක් කරගන්න ඕනේ වෙලා තියෙන්නේ හෙට අනිදදටම. මට කියහන් carrier එක හොයන හැටි. මම හිතන්නේ පෝන් එක 4s
    gaanath dhaahaන්
     
    ekata 4Usd gewala hoyaa ganna puluwan site nam thiyanawa. oka genapu rata mokakda kiyala wath danne nedda?
     
    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    iphone 4 එකක් තියනවා.japan එකක්.unlock කරන්න කීයක් යනවද බං?
     
    seesor123

    Well-known member
  • Dec 20, 2011
    998
    321
    83
    Kurunegala
    head%20bash.gif
     
    madhushansw

    Member
    May 7, 2011
    4
    0
    0
    need to unlock iphone 4

    iphone 4 ekak tiyenawa ios 6.0.1 baseband 04.12.02 locked to japan softbank.. 32 gb.. factory unlock karanna keeyak yanawada....