ෆෝන් එකේ ඩේට් ටයිම් සහ ටයිම්සෝන් හරිද බලනවද? ඒව වැරදි නම් ඒව හරියට හදලා ට්‍රයි එකක් දීල කියනවදා මොකද උනේ කියලා
General > Background App Refresh වලට ගිහින් FB ඇප් එකේ ඇප් රීෆ්‍රෙශ් එක එනේබල් /ඩිසේබල් දෙතුන් පාරක් කරලා බලන්න
ඒක හරිගියෙ නැත්නම් General > Reset වලට ගිහින් Network Settings Reset කරලා බලන්න
FB ඇප් එක Uninstall කරලා ආපහු Install කරලා බලන්න