Iphone fb app Error HELP

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    FACEBOOK LOG weddi me error eka enawa ban,
    fb app eka remove karala dalath baluwa eth ehemai, LAP eken log wenna puluwan,

    IPHONE 6 ekak phone eka,

    HELP

    attachment.php
     

    Attachments

    • 0-02-06-d215ce2f41452471f5b74cadc874b64585dbefc304897bb08189ffa98e2f11a7_full.0.jpg
      0-02-06-d215ce2f41452471f5b74cadc874b64585dbefc304897bb08189ffa98e2f11a7_full.0.jpg
      93.1 KB · Views: 146

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    ෆෝන් එකේ ඩේට් ටයිම් සහ ටයිම්සෝන් හරිද බලනවද? ඒව වැරදි නම් ඒව හරියට හදලා ට්‍රයි එකක් දීල කියනවදා මොකද උනේ කියලා

    General > Background App Refresh වලට ගිහින් FB ඇප් එකේ ඇප් රීෆ්‍රෙශ් එක එනේබල් /ඩිසේබල් දෙතුන් පාරක් කරලා බලන්න

    ඒක හරිගියෙ නැත්නම් General > Reset වලට ගිහින් Network Settings Reset කරලා බලන්න

    FB ඇප් එක Uninstall කරලා ආපහු Install කරලා බලන්න
     
    Last edited: