Iphone fell out 16,000 feet from Alaska Airlines flight incident lands safely!
dayt0na Well-known member Jan 2, 2012 29,840 28,728 113 Jan 9, 2024 #2 What an Ad! Reactions: zid2021
kasun_kbp Well-known member May 12, 2015 18,273 1 59,275 113 Kaduwela Jan 9, 2024 #4 ඉස්ටෝරිය තවත් ලස්සන වෙන්න තිබ්බා අයිෆෝන් දෙක විතරක් බේරිලා ප්ලේන් එක ක්‍රෑශ් වෙලා අයිතිකාරයො දෙන්නා මැරිලා තිබ්බා නම්. . ඔව්වා තමයි දූපතෙ අඩුකුලේ එවුන් බ්‍රෑන්ඩ් නිව් කියලා හිතාගෙන ගන්නේ Reactions: Thilina123, Mugen and negombokollo
ඉස්ටෝරිය තවත් ලස්සන වෙන්න තිබ්බා අයිෆෝන් දෙක විතරක් බේරිලා ප්ලේන් එක ක්‍රෑශ් වෙලා අයිතිකාරයො දෙන්නා මැරිලා තිබ්බා නම්. . ඔව්වා තමයි දූපතෙ අඩුකුලේ එවුන් බ්‍රෑන්ඩ් නිව් කියලා හිතාගෙන ගන්නේ
shenat Well-known member May 13, 2007 58,225 86,428 113 ආශ්චර්යමත් රටක Jan 9, 2024 #5 ලංකාවෙ උන්ගෙන් ඉගෙනගත්ත මාකටින් පොන්නයොන්ගෙ කතාවක්ද කොහෙද Plane එක ගියපු පැත්තෙ කැලේකට flight mode on කරලා iPhone දෙකක් විසි කරලා දැම්මම මරු ඇඩ් එක 🫢 Reactions: hancok, dayt0na and Smartm
ලංකාවෙ උන්ගෙන් ඉගෙනගත්ත මාකටින් පොන්නයොන්ගෙ කතාවක්ද කොහෙද Plane එක ගියපු පැත්තෙ කැලේකට flight mode on කරලා iPhone දෙකක් විසි කරලා දැම්මම මරු ඇඩ් එක 🫢
allrights Well-known member Sep 26, 2014 7,870 10,393 113 Jan 9, 2024 #7 අහසට තිබ්බ වෙඩිල්ලක් මිනිහෙක්ට වැදිලා මැරුණ සීන් එකක් ගියා මතකද.... යකෝ එව්වා කැලේ නේ මෙව්වා එක්ක බලද්දී...
අහසට තිබ්බ වෙඩිල්ලක් මිනිහෙක්ට වැදිලා මැරුණ සීන් එකක් ගියා මතකද.... යකෝ එව්වා කැලේ නේ මෙව්වා එක්ක බලද්දී...
dxx Well-known member Dec 26, 2011 18,496 22,151 113 Jan 9, 2024 #8 htc ලත් පණ අදින කාලේ ඔය වගේ මාකටිං පාරවල් දැම්මා මතකද..
lilman Well-known member May 10, 2009 40,736 54,103 113 Colombo Jan 9, 2024 #9 දැන් ඉතින් බුකියෙ උන්ගෙ පත හෑලි බලන්න වෙයි
kinkon Well-known member Aug 5, 2007 115,823 2 115,813 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jan 9, 2024 #11 iපොං කැඩෙන්නෙ නෑ
krizta Well-known member Nov 9, 2007 17,906 3,880 113 56 400 : Bad Request Jan 9, 2024 #12 Reactions: Tricle_Buwa
manjulabw Well-known member Aug 23, 2007 17,467 15,592 113 Land of the Gods 🕎 Jan 9, 2024 #14 airplane mode in real life God bless u i phone