Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Problems and Troubleshooting
iPhone/iPod fix for disabled phone!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

iPhone/iPod/iPad තියන කට්ටිය දන්නව ඇතිනෙ, පාස් කෝඩ් එකක් දාල ඒක පස් හය පාරකට වඩා වැරදියට ගැහුවොත්... බඩුම තමා.. කෙලින්ම වැටෙනව iPhone disabled connect to itunes කියල. සමහර ඒව අවුරුදු 40ක් විතර ලොක් වෙලා කියලත් වැටෙනව. බැකප් කරල නොතිබුනොත්, DFU Mode gihin ගිහින් Restore කරල මිසක් බේරෙනව බොරු..

දැන් ඉතිං මාර ආතල්! ඔක්කොම බඩු බනිස් කොරනොගෙනෙ හෙමීට ජාමෙ බේරගන්න හැටි බලමු. මේගොල්ලො කියනව මේකට iOS 5 ඕන කියල, මම ට්ර්ය් කරද්දි මගෙ එකේ තිබ්බෙ 4.3.3 ඒ හින්ද වැඩේ ගොඩ..

පියවර 1

මෙන්න මේ ටූල් කිට් එක බාගන්න.. මෙක ඇඩ්මිනිස්ට්රේටර් රන් කරන්න..

http://www.mediafire.com/?gud968y9jfnc5ee

පියවර 2

ෆෝන් එක DFU Mode දාල usb ekata connect කරන්න

Bypass "Iphone Disabled" කියන tab එක click කරල තමුන්ගෙ iPhone/iPad හරි iPod model එක තෝරල Bypass button එක ඔබන්න

දැං අපිට වැඩ ඉවරයි.. දැං බලං ඉන්න ඕන iPhone screen එක විනාඩියකින් විතර white flash වෙලා apple logo with loading bar එක වැටෙනව.

Uploaded with ImageShack.us

computer එකේ පොඩි වින්ඩෝ එකක අඩියෙ වැටෙයි root pass :alpine කියල

ඒ වින්ඩෝ එක ක්ලෝස් කරල එන ටර්මිනල් වින්ඩොව් එකේ "n" එ කියන්නෙ NO කියල ගහන්න, එච්චරයි, දැං ආයෙත් ෆෝන් එක නිකංම බූට් වේවි enter passcode screen එකට

පාස්කෝඩ් අමතක නං, ඒක Bruit force කරන හැටි, ඒ කියන්නෙ අමතක උන පාස්කෝඩ් හොයන හැටි සහ PAID iOS APPS FREE INSTALL KARANA හැටි ඊලඟ එකෙන්,

බම්පියක් හරි දාල යන්න, ප්රශ්න තියනවනං අහන්න

[QUOTE="intox1234, post: 13160619, member: 195020"] [SIZE="5"][COLOR="Red"][COLOR="Black"]iPhone/iPod/iPad තියන කට්ටිය දන්නව ඇතිනෙ, පාස් කෝඩ් එකක් දාල ඒක පස් හය පාරකට වඩා වැරදියට ගැහුවොත්... බඩුම තමා.. කෙලින්ම වැටෙනව iPhone disabled connect to itunes කියල. සමහර ඒව අවුරුදු 40ක් විතර ලොක් වෙලා කියලත් වැටෙනව. බැකප් කරල නොතිබුනොත්, DFU Mode gihin ගිහින් Restore කරල මිසක් බේරෙනව බොරු..[/COLOR][/COLOR][/SIZE] [URL=http://imageshack.us/photo/my-images/822/iphone2ca.jpg/][IMG]http://img822.imageshack.us/img822/7573/iphone2ca.jpg[/IMG][/URL][URL=http://imageshack.us/photo/my-images/685/04wrongpassword2.png/][IMG]http://img685.imageshack.us/img685/5386/04wrongpassword2.png[/IMG][/URL][URL=http://imageshack.us/photo/my-images/28/iphoneisdisabled.png/][IMG]http://img28.imageshack.us/img28/8468/iphoneisdisabled.png[/IMG][/URL][URL=http://imageshack.us/photo/my-images/824/iphonenc.jpg/][IMG]http://img824.imageshack.us/img824/3124/iphonenc.jpg[/IMG][/URL] [COLOR="Red"][SIZE="5"]දැන් ඉතිං මාර ආතල්! ඔක්කොම බඩු බනිස් කොරනොගෙනෙ හෙමීට ජාමෙ බේරගන්න හැටි බලමු. මේගොල්ලො කියනව මේකට iOS 5 ඕන කියල, මම ට්ර්ය් කරද්දි මගෙ එකේ තිබ්බෙ 4.3.3 ඒ හින්ද වැඩේ ගොඩ.. පියවර 1[/SIZE][/COLOR] [SIZE="6"][COLOR="Red"]මෙන්න මේ ටූල් කිට් එක බාගන්න.. මෙක ඇඩ්මිනිස්ට්රේටර් රන් කරන්න.[/COLOR][/SIZE]. [url]http://www.mediafire.com/?gud968y9jfnc5ee[/url] [COLOR="red"][SIZE="6"] පියවර 2[/SIZE][/COLOR] [COLOR="red"][SIZE="6"]ෆෝන් එක DFU Mode දාල usb ekata connect කරන්න[/SIZE][/COLOR] [URL=http://imageshack.us/photo/my-images/40/99449106.jpg/][IMG]http://img40.imageshack.us/img40/2379/99449106.jpg[/IMG][/URL] [COLOR="red"][SIZE="6"]Bypass "Iphone Disabled" කියන tab එක click කරල තමුන්ගෙ iPhone/iPad හරි iPod model එක තෝරල Bypass button එක ඔබන්න[/SIZE][/COLOR] [COLOR="red"][SIZE="6"]දැං අපිට වැඩ ඉවරයි.. දැං බලං ඉන්න ඕන iPhone screen එක විනාඩියකින් විතර white flash වෙලා apple logo with loading bar එක වැටෙනව.[/SIZE][/COLOR] [URL=http://imageshack.us/photo/my-images/29/iphone4applelogoloading.jpg/][IMG]http://img29.imageshack.us/img29/2080/iphone4applelogoloading.jpg[/IMG][/URL] Uploaded with [URL=http://imageshack.us]ImageShack.us[/URL] [COLOR="red"][SIZE="6"]computer එකේ පොඩි වින්ඩෝ එකක අඩියෙ වැටෙයි root pass :alpine කියල[/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="6"]ඒ වින්ඩෝ එක ක්ලෝස් කරල එන ටර්මිනල් වින්ඩොව් එකේ "n" එ කියන්නෙ NO කියල ගහන්න, එච්චරයි, දැං ආයෙත් ෆෝන් එක නිකංම බූට් වේවි enter passcode screen එකට[/SIZE][/COLOR] [COLOR="red"][SIZE="6"]පාස්කෝඩ් අමතක නං, ඒක Bruit force කරන හැටි, ඒ කියන්නෙ අමතක උන පාස්කෝඩ් හොයන හැටි සහ [SIZE="7"]PAID iOS APPS FREE INSTALL KARANA[/SIZE] හැටි ඊලඟ එකෙන්, බම්පියක් හරි දාල යන්න, ප්රශ්න තියනවනං අහන්න[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom