Iphone Issue

nokia4n

Well-known member
  • Apr 7, 2008
    887
    381
    83
    Finland
    Aluth iphone ekata Parana iphone eka transfer kara, but whats app eke okkoma data avith na, recent chats ehema.
    mage whats app eke 22 gb wage thiyenawa, icloud backup karala na, but phone eke thiyena data okkoma transfer ekedi yanna one neda new device ekata.

    kohomada parana iphone eke thiyena whats app okkoma tika aluth ekata daganne.

    HELP
    thanks a lot
     

    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    887
    381
    83
    Finland
    Last sync date එක බලපං. Manually sync කරපං transfer කරන්න කලිං.
    dan ban already transfer wela iwarai, a unata ban whats app eke thiyena ewa recent mukuth na, again old phone ekata number eka gahala baluwama whats app eke thiyenawa okkoma.
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,399
    1,568
    113
    Oceania
    technically , yes. (ahalama naa jeewitheta ohoma issue ekak )
    mehema karapan, itunes eken lap/pc ekata backup ekak gahapan. (parana phone)
    ALUTH EKATA RESTORE KARAPAN
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ඒක තමා කියන්නෙ. උඹේ අවසාන මැසේජ් ටික නෑ කියන්නෙ උඹ පරණ බැකප් එකක් අඑඅගෙන තියෙන්නෙ. සමහර විට අන්තිමට Backup වෙලා තියෙන්නෙ සතියකට කලින් වෙන්න පුළුවන්.
     

    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    887
    381
    83
    Finland
    ඒක තමා කියන්නෙ. උඹේ අවසාන මැසේජ් ටික නෑ කියන්නෙ උඹ පරණ බැකප් එකක් අඑඅගෙන තියෙන්නෙ. සමහර විට අන්තිමට Backup වෙලා තියෙන්නෙ සතියකට කලින් වෙන්න පුළුවන්.
    dan dakke ban, chat backup thiyenne monthly kiyala ban settings wala, daily kiyala newei itunes backup eka gahuwoth hari yai neda pc eken
     
    • Like
    Reactions: samindi

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මම වුනා නම් කරන්නෙ, ආපහු බැකප් එක අලුතෙන් ගහලා, කරපු විදියටම කරනවා.