React help

DJAT

Well-known member
  • Sep 1, 2006
    9,867
    1,369
    113
    Live in EARTH
    machanla react walin hadapu web app ekak tiyanawa. meke podi css issue ekak tiyanawa colors wala. desktop app eke okkoma hariyata tiyanawa. but mobile view ekedi (mobile device walin balanakota) responsive unahama samahara font colors wenas wela penawa. but browser console eke mobile view ekedi hariyata penawa. mekata hethuwa mokakda?



    Untitled-1.png
     
    • Like
    Reactions: lilman

    battaputha

    Active member
  • Jan 4, 2022
    71
    100
    33
    CSS නං ලොකු දැනුමක් නෑ

    වෙනස් වෙන තැන inspect element පාරක් දාලා එහෙම බලන්න මොනාද style වෙනස් වෙන්නෙ කියල

    Claude, gpt දාල බලන්න කොහොමද මෙහෙම case එකක් ආවොත් debug කරන්නෙ කියල
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,525
    9,543
    113
    Inspect කරලා බලන්න mobile size එකේදී apply වෙන styles මොනවද කියල. specificity එක වැඩි මොකක්හරි style එකක් ඇති, එකම element එක නේද වෙනස් වෙලා තියෙන්නෙත්.. Tailwind ද?
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,147
    113
    opacity aulakda? computed tab eke opacity value check karala balanna. kokatah phone eke usb debugging enable karala inspect karala balapan.