iphone jelly brEak kiyanne mokadda?

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    iphone ekak jelly break karapuwahama thiyna wasi awasi monawada machanda?country lock eka ayin wenawada mehema kala kiyala update karanna puluwanda?
     

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    Iphone Jailbreak. Country lock eka ayin karanna puluwan Iphone 3Gs wala nam Jailbreak karala.Jailbreak karahama Iphone eka Android device ekakatath wada customization karanna puluwan.games / apps crack karanna , call recording (viber / whatsapp / etc..) , Instagram video / photo download , file manager access. Oya wage hugak dewal karanna puluwan ban.
     
    Last edited:

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Jailbreak. android phone root කරනවා කියල කරන දේම තමා iPhone වලදී jailbreak කරනවා කියන්නේ. ඒ කරහම සාමාන්‍යයෙන් userට ඇතුල් වෙන්ඩ බැරි files වලට access කරන්ඩ පුළුවන් වෙනවා. ඊට පස්සේ apple store එකේ නැති apps දාගන්ඩ, phone එක userට කැමති විදියට customize කරගන්ඩ වගේ වැඩ කරන්ඩ පුළුවන්.
    jailbreak කරාට phone එක unlock වෙන්නේ නෑ. ඒක වෙනම process එකක්. unlock කරහම වෙන්නේ phone එකට තමන් කැමති network එහෙක sim එකක් දාන්ඩ පුළුවන් වෙන එක. software unlock එකක් කරනවානම් jailbreak කරලා ඉන්ඩ ඕනේ. hardware unlock, IMEI unlock කරද්දී jailbreak කරන්ඩ ඕනේ නැද්ද කොහෙද.